රැවටුනා

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මම රැවටුනා අද :sorry::sorry::sorry: නිතරම pringles කන නිසා අද කීල්ස් සුපර් එකට ගියාම ෆ්ලේවර්ස් තිබ්බෙත් නැති නිසා මේක දැකලා ගත්තා. ගන්නකොට දෙපැත්තට හොල්ලලත් බැලුවා හුලං පුරවලාද කියලා:oo: නැහැ සද්දයක් නෑ කට ගාවටම චිප්ස් ඇති කියලා ගෙනාවා.
    IMG_0056.jpg


    ගෙදර ගෙනත් බැලුවම තමයි රගේ දැක්කේ. මුන් පැකට් එකක‍ට පුරවලා ඒකට තව ලුණු පැකැට් එකක්ම හලලද කොහෙද පට්ටම ලුණු. ගන්න නම් එපා :angry::angry::angry:


    IMG_0059.jpg



    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    රැවටුන තරම් ඔබ හින්දා මන් කවුරුත්ම දන්නේ නැහැ තවත් :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    koheda ban outlet eka ?

    rancrisp eka awl tamayi.outlet ekata gihin complain karapan.refund ekak ganna puluwan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඕව කන්න එපා..කැන්සර් හැදෙනවා..
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    koheda ban outlet eka ?

    rancrisp eka awl tamayi.outlet ekata gihin complain karapan.refund ekak ganna puluwan

    කාලා ඉවරයි බං :baffled::D කීල්ස් සුපර් එකෙන් ගත්තේ. මන් හිතුවේ නෑ මුන් මේ වගේ දෙයක් කරලා ඇති කියලා. :sorry::sorry:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    nithara pringles kanna epa
    cancer source

    ඕව කන්න එපා..කැන්සර් හැදෙනවා..

    හුකාපාන් කිවුවලු. ඇත්තටමද බං. මන් ගෙදරදී විතරක් කාපු ප්‍රිංගල්ස් කෑන් 10 ක් විතර තියෙනවා. පිට දී කන ඒවා විසි කරනවා. දැක්කම ගන්න හිතෙනවා බං:sorry::sorry:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අල ටිකක් මිරිසට තෙල් දාල පාන් එක්ක කාපන් සිංහලයො.

    අද රෑට කෑවේ පාන් :rolleyes::rolleyes: අර ලබ්බ හවස කාලා තාම ලුණු රස දැනෙනවා
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ANEDA KIYANNE BN MUN Mr.Posh Wannabe ponsla:P


    පොෂ් වෙන්න ඕක මම පෙන්න පෙන්න පාර දිගේ කකා යන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගෙනාවම කන්නේ. සුපර් මාකට් ගියොත් ගැනෙනවා ඒකයි වැඩේ