machan 'waadiya' drama eka nadda ???

උඹ ඔය කියන්නෙ රවින්ද්‍ර රන්දෙනිය ගමකට එන සීන් එකක් තියෙන කතාව නේද..?

නෑ බං ...... බෝඩිම වගේම සීන් එකක් රොඩ්නි සුනිල් එහෙම ඉන්නවා youtube වල තියෙන්නෙ කොටස් 3යි![]()
හරි ඉතිං ඕක තමයි.. අර කඩේ මුදලාලිට කොච්චියෙදි රවින්ද්‍ර රන්දෙනිය හම්බවෙනවා.. ගමේ අයට කිව්වම මෙයාට විහිලු කරනවා.. අන්තිමේ රවින්ද්‍ර රන්දෙනිය ගමට එනවා..
මැණිකේ අත්තනායකත් ඉන්නවා.. මුදලාලි ඒකිට ලයින්.. සල්ලි එහෙම දෙනවා.. රොඩ්නිගෙ වැඩේ සල්ලි වේලන එක..
