෴Bodima Sinhala Tele Drama Download෴

warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Ubalata mathakada ananda wikramage inna patalawilla kiyala ekak giya, miniha double acting inne.ganna tenak dannasanam kiyapalla
     
    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    oka hoya hoya hitiye machan.... tnx a lot bro...
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උඹ ඔය කියන්නෙ රවින්ද්‍ර රන්දෙනිය ගමකට එන සීන් එකක් තියෙන කතාව නේද..? :baffled:

    නෑ බං ...... බෝඩිම වගේම සීන් එකක් රොඩ්නි සුනිල් එහෙම ඉන්නවා youtube වල තියෙන්නෙ කොටස් 3යි:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං ...... බෝඩිම වගේම සීන් එකක් රොඩ්නි සුනිල් එහෙම ඉන්නවා youtube වල තියෙන්නෙ කොටස් 3යි:sorry:
    හරි ඉතිං ඕක තමයි.. අර කඩේ මුදලාලිට කොච්චියෙදි රවින්ද්‍ර රන්දෙනිය හම්බවෙනවා.. ගමේ අයට කිව්වම මෙයාට විහිලු කරනවා.. අන්තිමේ රවින්ද්‍ර රන්දෙනිය ගමට එනවා..

    මැණිකේ අත්තනායකත් ඉන්නවා.. මුදලාලි ඒකිට ලයින්.. සල්ලි එහෙම දෙනවා.. රොඩ්නිගෙ වැඩේ සල්ලි වේලන එක..
     
    nirooprishi

    Member
    May 8, 2009
    284
    11
    0
    හරි ඉතිං ඕක තමයි.. අර කඩේ මුදලාලිට කොච්චියෙදි රවින්ද්‍ර රන්දෙනිය හම්බවෙනවා.. ගමේ අයට කිව්වම මෙයාට විහිලු කරනවා.. අන්තිමේ රවින්ද්‍ර රන්දෙනිය ගමට එනවා..

    මැණිකේ අත්තනායකත් ඉන්නවා.. මුදලාලි ඒකිට ලයින්.. සල්ලි එහෙම දෙනවා.. රොඩ්නිගෙ වැඩේ සල්ලි වේලන එක..

    අන්න හරි, ඕක තමා story එක :cool: