නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ බන් තරහ වෙන්න එපා. වීඩියෝ එකත් කැතයි සින්දුවත් කැතයි. කොල්ලගේ වොයිස් එක නම් හොදයි එත් ලස්සන ලොකේෂන් ටිකක් නම් තියනවා නේද. තව ඉස්සරහට තව තව හිතලා හොදින් කරන්න පුළුවන් වෙන්න උපරිම දයිරය ලැබේව කියල පතනවා බන්, ජයවේවා
    ela ela mehema aththama kiyana eka hoday bun ethakota hadapu buwata waradi hadagana tawa hoda nirmana karanna puluwan:love:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Ela ela Bro Jaya wewa
    :P
    :rolleyes:
    visual එකේ මුලින්ම අර letter එකක් දොඩවනවා ...ලස්සන ආදර වදන් තියන සිදුවත් boot සින්දු ගොඩටම මුලින්ම දානව ...එකේනම් සින්දුව අනාත වෙනවා...එතනින් පස්සේ මෙලෝ ගැලපීමක් නැති කැලි ටිකක් යනවා ...නළු බට්ට නම් සෙට් වෙන් නැ ...script එක තනිකර අවුල් ...artist ල දෙන්න විතරක් හිටිය නම් මීට වැඩ හොදයි ...කමක් නැ ...සහෝ ..next එකේ හොදට කරපල්ලා ....
    ela ela bro :P
    රඹා;19401237 said:
    honestly සින්දු ෙව හරිම අාධුනික ගතියක් තියනව බන්
    thanks machan isuruwa waradi hadagana issarahata hoda nirmana karayne:love:
    සහෝ ..next එකේ හොදට කරපල්ලා ...!
    ;)
    පැටියා;19401564 said:
    :love::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela ela mehema aththama kiyana eka hoday bun ethakota hadapu buwata waradi hadagana tawa hoda nirmana karanna puluwan:love:

    එල එල මචං යාලුවට ජයවේවා.. ඉස්සරහට තව තව අ දේවල් ඉගන ගෙන දියුණුවෙයි\:yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Aththama kiyannanko, girlge voice eka matanam harigiye na:sorry: visual eka galapenneth na vage:baffled: Boyge voice eka lassanai:)
    Isarahata honda nirmanayak karana puluwan vey :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මහේෂ්,,මට නම් මල විකාර සිංදුවක් වගේ බන් තේරෙන්නේ..
    ඊලග සිංදුව හදවතට දැනෙනා විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :oo:
    මහේෂ්,,මට නම් මල විකාර සිංදුවක් වගේ බන් තේරෙන්නේ..
    ඊලග සිංදුව හදවතට දැනෙනා විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..

    hm eka nm aththa thama.
    ara i love u kiyna ewa tika ehema kachal :sorry:
    issarahata meeta wada hoda ewa karanna puluwan wenna kiyla prarthana krnwa :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම විචාරකයෙක් නෙවෙයි
    ඒත් බන් සිංහල සිංදුවක් ඇතුලේ
    i love u
    so much
    වගේ ඉංග්‍රීසි කෑලි දැම්මහම ඒ සිංදුවේ feel එක එහෙම පිටින්ම විනාශවෙනවා
    කියලයි මගේ හැගීම නම් ..
    මේ දෙන්නගේ කට හඩවල් දෙක යුග ගායනයකට ගැලපෙන්නෙත් නැහැ ..
     
    :)
    ඔව් බන් තිලාන් මල්ලී,,,
    අපරාදේ හොදට කරන්න තිබුණු සිංදුවක්
    පලවෙනි පරනේ අවුලක් නැහැ ,,වැරදි හදාගෙනයි ඉදිරියට යන්න ඕනි ..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Aththama kiyannanko, girlge voice eka matanam harigiye na:sorry: visual eka galapenneth na vage:baffled: Boyge voice eka lassanai:)
    Isarahata honda nirmanayak karana puluwan vey :)
    ela ela
    :oo:
    මහේෂ්,,මට නම් මල විකාර සිංදුවක් වගේ බන් තේරෙන්නේ..
    ඊලග සිංදුව හදවතට දැනෙනා විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..
    mama hadapu ekek newe bun yaluwekge ekak anyway thanks
     
    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    මම විචාරකයෙක් නෙවෙයි
    ඒත් බන් සිංහල සිංදුවක් ඇතුලේ
    i love u
    so much
    වගේ ඉංග්‍රීසි කෑලි දැම්මහම ඒ සිංදුවේ feel එක එහෙම පිටින්ම විනාශවෙනවා
    කියලයි මගේ හැගීම නම් ..
    මේ දෙන්නගේ කට හඩවල් දෙක යුග ගායනයකට ගැලපෙන්නෙත් නැහැ ..

    ස්තුතියි අදහස් වලට, හුගක් අය ඉංග්‍රීසි වචන දැම්ම එකටනම් කැමති නෑ. එත් මම එක උවමනාවෙන්ම කලේ හේතු දෙකක් නිසා. මුලින්ම ඕනැ උනේ තාරුණ්‍යට දැනෙන විදියට දෙයක් කරන්නයි. ඒ වයසෙදි ආදරේ කරද්දි භාවිතා වෙන හුරු පුරුදු වචන වලින් ආදරේ ගැන කියන්නයි මුලින්ම ඕනැ වුනේ.
    දෙවෙනි කාරණේ තමයි මම මේ සිංදුවම හිංදි භාෂාවෙනුත් ලියපු නිසා, හින්දි සිංදුවයි, සිංහල සින්දුවයි අතර බැදීමක් අති කරගන්න ඕනැ උනා.සිංදු දෙකම සමාන තෙරුමක් එන විදියට ලියද්දි ඒ දෙක අතර සම්බන්ධතාව හදා ගත්තේ ඉංග්‍රීසි වචන වලින්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තුතියි අදහස් වලට, හුගක් අය ඉංග්‍රීසි වචන දැම්ම එකටනම් කැමති නෑ. එත් මම එක උවමනාවෙන්ම කලේ හේතු දෙකක් නිසා. මුලින්ම ඕනැ උනේ තාරුණ්‍යට දැනෙන විදියට දෙයක් කරන්නයි. ඒ වයසෙදි ආදරේ කරද්දි භාවිතා වෙන හුරු පුරුදු වචන වලින් ආදරේ ගැන කියන්නයි මුලින්ම ඕනැ වුනේ.
    දෙවෙනි කාරණේ තමයි මම මේ සිංදුවම හිංදි භාෂාවෙනුත් ලියපු නිසා, හින්දි සිංදුවයි, සිංහල සින්දුවයි අතර බැදීමක් අති කරගන්න ඕනැ උනා.සිංදු දෙකම සමාන තෙරුමක් එන විදියට ලියද්දි ඒ දෙක අතර සම්බන්ධතාව හදා ගත්තේ ඉංග්‍රීසි වචන වලින්.
    :)
    බොහෝම ස්තුතියි තේරුම් කරාට ,,,
    ඒත් එකෙන් ගීතයට හානියක් උනා කියලා මම හිතනවා
    සිංදුව feel වේගෙන එනකොටම කනට ගැහුවා වගේ වෙනවා .
     
    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    :)
    බොහෝම ස්තුතියි තේරුම් කරාට ,,,
    ඒත් එකෙන් ගීතයට හානියක් උනා කියලා මම හිතනවා
    සිංදුව feel වේගෙන එනකොටම කනට ගැහුවා වගේ වෙනවා .
    ඒක ඇත්ත, මටත් දැන්නම් හිතෙනවා එහෙම නොදැම්මනම් හොදයි කියලා. එත් ඉතින් දැන් සේරම කරල ඉවරනෙ යාලු. අනිත් සින්දුව කරද්දි මම අනිවර්යෙන් ඔයලා කියපු දේවල් ගැන ඔලුවෙ තියාගන්නම්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක ඇත්ත, මටත් දැන්නම් හිතෙනවා එහෙම නොදැම්මනම් හොදයි කියලා. එත් ඉතින් දැන් සේරම කරල ඉවරනෙ යාලු. අනිත් සින්දුව කරද්දි මම අනිවර්යෙන් ඔයලා කියපු දේවල් ගැන ඔලුවෙ තියාගන්නම්.
    :D
    නියමයි සහෝදරයා
    මීලග ගීතය අතිසාර්ථක නිර්මාණයක් වේවායැයි
    හදවතින්ම ප්‍රර්ථනා කරනවා .....