නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    19,151
    3,574
    113
    කන්ද උඩරට
    නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

    නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)


    21998_1428415130803429_2354918004921281348_n.jpg


    මෙන්න මචන්ලා මගෙ මිත්‍රයෙක් වගෙම අපෙ එලකිරියෙ සාමාජිකයෙක් වන

    IsuruAP

    එයාගෙ පලවෙනි music video එක කලා මනුස්සය මෙකෙ thred දැමිල්ල ගැන වැඩිය නොදන්න නිසයි මම මෙක දාන්නෙ....:confused:

    මෙන්න තියනවා Youtube ලින්ක් එක කස්ටිය බලලා හොද නරක කියන්න:love:




    හොද නරක බලලා අපෙ නැගි එන කලාකාරයට සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා share පාරක් like පාරක් දාලම යන්න:love::rolleyes:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,790
    1,226
    113
    ඉසුරා නම් මගේ ෆිටා.. ඒත් අර අය්ලව් යූ කියන කෑල්ල චොර අප්පා :sorry:
     
    • Like
    Reactions: maheshsenadheera

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,408
    344
    83
    hariyata master karalawath na ban amu voice ahen ne ... btw lyrics melod vocals mata nam hodai.. toilet yanna bari welawata wage (sara wadi athi comment eka but atta kiyanna ona mokada lankawe music industry eka saenna chaw wela thiyenne .) THAWATH NAM BA MACAHN MINISUN WA UP KARANNA BORU KIYA KIYA ...


    DONT DO MUSIC MACHAN>.....
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    5,644
    338
    83
    ඉසුරා නම් මගේ ෆිටා.. ඒත් අර අය්ලව් යූ කියන කෑල්ල චොර අප්පා :sorry:

    මටත් ඒ කෑල්ල තාමා අවුල.