scurvy ළමා කාලය සහ තරුණ විය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    scurvy ළමා කාලය සහ තරුණ විය

    :P

    :P

    :P

    බලන්න ආපු ඔබට සතුටුද
    :P

    දන්න එවුන් කියපල්ලා පොඩ් කාලේ ඉදන් ලොකු කාලේ වෙනකම් මෙවැනි ආයුද සමග සෙල්ලම් කර පෝරක් වීමට උත්සහා කරන්නේ ඇයි කියලා :P

    උපහාසයක් මිස අපහාසයක් නොමැත මෙහි :D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    7bBN45s.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය පොඩි එකාගෙ වීඩියෝ එක දිහා බලපුහාම ලොකු දුකක් බන් දැනෙන්නෙ...මේ අපෙ රටේ අනාගතේ නේ.... :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය පොඩි එකාගෙ වීඩියෝ එක දිහා බලපුහාම ලොකු දුකක් බන් දැනෙන්නෙ...මේ අපෙ රටේ අනාගතේ නේ.... :sorry:
    ඇයි බන් දුක? කවද හරි මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට උනත් යන්න පුළුවන් කොල්ලෙක්නේ :P
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔය පොඩි එකාගෙ වීඩියෝ එක දිහා බලපුහාම ලොකු දුකක් බන් දැනෙන්නෙ...මේ අපෙ රටේ අනාගතේ නේ.... :sorry:

    සිරාවටම බන්... මටත් ඕකම හිතුනා...
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔය පොඩි එකාගෙ වීඩියෝ එක දිහා බලපුහාම ලොකු දුකක් බන් දැනෙන්නෙ...මේ අපෙ රටේ අනාගතේ නේ.... :sorry:

    විසදුම එතනම තියෙනවනේ.. අර video කරන එක හොඳ පොල්ලක් අර අරුට රත්වෙන්න 2ක් දුන්නනම් ඕක හැදෙනවනේ.. උගේ අම්මාද කොහෙද නේද අර කෑගහනවා ඇහෙන්නේ. එකිටත් ගානක් නෑනේ. අපේම වලවල් අපිම කපාගෙන අපි අපිටම බැනගන්නවා...
    අනේ මන්දා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩේට නෑ :sorry: :sorry:
    ස්කර්වි කල වීඩියෝ එකක්ද ඌ ගැන වෙන එකෙක් කල එකක්ද ? :D :D
    ස්ටුපිඩ් ලිසාඩ් වෝක් ඉන්ටු මි හෞස් වගේ එකක්නං කියපං ඩේට හොයාගෙන හරි බලනව :baffled: :baffled:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    දෙන්නම පවු කියල තමයි කියන්න තියෙන්නේ බං
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    විසදුම එතනම තියෙනවනේ.. අර video කරන එක හොඳ පොල්ලක් අර අරුට රත්වෙන්න 2ක් දුන්නනම් ඕක හැදෙනවනේ.. උගේ අම්මාද කොහෙද නේද අර කෑගහනවා ඇහෙන්නේ. එකිටත් ගානක් නෑනේ. අපේම වලවල් අපිම කපාගෙන අපි අපිටම බැනගන්නවා...
    අනේ මන්දා

    ඕවා තේරෙන කාලේ වෙනකොට හරි යනවා බන්.අපේ ගමෙත් හිටිය ඔයිට හපන් එකෙක්.උගේ ආතාට පොඩ්ඩක් පිස්සු වගේ.කොයිවෙලෙත් අමු තිත්ත කුණුහරුප කියා ගත්ත ගමන්.ඒ ගෙදර පොඩි එකා මිනිහා කියන කුණුහරුප බෙරිහන්දීලා කියන්න ගත්තා.දැන් නම් ඌ A/L කලා.කොල්ලාට යමක් කමක් තේරෙන කාලේ එනකොට කුණුහරුප කියන එක ටික ටික අඩු වුනා.ඒ කාලේ මතක් කරන කොටත් ඌ දැන් ලැජ්ජයිලු.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඩේට නෑ :sorry: :sorry:
    ස්කර්වි කල වීඩියෝ එකක්ද ඌ ගැන වෙන එකෙක් කල එකක්ද ? :D :D
    ස්ටුපිඩ් ලිසාඩ් වෝක් ඉන්ටු මි හෞස් වගේ එකක්නං කියපං ඩේට හොයාගෙන හරි බලනව :baffled: :baffled:

    :lol::lol: