ෆොන්සේකා – විජේදාසගේ රෙදි ගලවයි/Avant Garde Mega Deal

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
ෆොන්සේකා – විජේදාසගේ රෙදි ගලවයි/Avant Garde Mega Deal

ෆොන්සේකා – විජේදාසගේ රෙදි ගලවයි/Avant Garde Mega Deal
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ.

අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

විශාල මුදලක් වැය කර ඇවන්ට්ගාඩ් සමාගමේ සේවකයින් පිරිසක් පසුගියදා විහාර මහදේවීයට ගෙන්වා තමන් අල්ලස් ලබාගත් බවට චෝදනා කළ බවත්, තමන් කිසිවිටෙකත් ඔහුගෙන් අල්ලස් නොගත් බව එහදී සදහන් කලේය.

එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත්, එසේම ඔහු දූෂිතයෙකු නිසා පක්ෂයෙන් ඉවත් කළ බවත්, ෆොන්සේකා පැවසීය.

කපිල රත්නායක ප්‍රාඩෝ රථයක් භාවිතා කළ බවද එය කොහෙන්දැයි ඇසූ විට එය තමාගේ ඥාති සහෝදරයෙකුගෙන් ලැබුණ එකක් යැයි පැවසූ බවද ඔහු කියා සිටියේය.

එය ඇවන්ට්ගාඩ් සභාපතිගෙන් ලැබුණු එකක්දැයි නොදන්නා බව පැවසූ සරත් ෆොන්සේකා මහතා කෙසේ වෙතත් හමුදාවෙන් පලාගිය සෙබළුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සේවය නොකරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙසද නිශ්ශංක සේනාධිපතිට අභියෝගයක් කළේය.

සේනාධිපති හමුදාවේ සේවය කළේ අවුරුදු 6ක් බවද, තමන් අවුරුදු 40ක් හමුදාවේ සේවය කළ බවද ඔහු කීවේය.

එසේම ඇවන්ට්ගාඩ් සභාපති දෙන්නේ පුංචි පුංචි අල්ලස් නොව මිලියන 500, 600 අල්ලස් බවත්, ඔහු හා සබඳතා පැවැත්වූ විජයදාස රාජපක්ෂ තමන් කළ අභියෝගයට මෙතෙක් පිළිතුරු නැති බවත්, ඔහු ඉන්නේ “කටේ පිට්ටු හිරවෙලා” වගේ බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

2006දී විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්, ෆොන්සේකා පැවසීය.

එවැනි සමීප සබඳතාවයක් නිශ්ශංක සේනාධිපති සමග විජයදාස රාජපක්ෂගේ ඇති බවත් එය හෙළි කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමාට වෙලේ විදානේ යැයි කියන විජයදාස රාජපක්ෂ ගැන තවත් කරුණු හෙළි කිරීමට සුදානම් බවත්,‍ ඔහු අවධාරණය කළේය.


12366476_10153183068116960_4031257098672566627_n.jpg


12368971_10153183067851960_1519634517562087463_n.jpg


12360151_10153183068336960_552768760643951517_n.jpg


12360132_10153183068051960_932158202364217700_n.jpg



12347966_10153183068471960_3507269008284837405_n.jpg


12366389_10153183068501960_396683153230912452_n.jpg


12360185_10153183068506960_9135584667098401963_n.jpg


12346365_10153183068226960_6246827310042349661_n.jpg


12316675_10153183068341960_7278254271872760355_n.jpg


source lankanewswire

12341145_10153183068221960_6510180107166886706_n.jpg


12341264_10153183068201960_6038201813449377430_n.jpg


12341297_10153183068096960_4048929675765912946_n.jpg


12316263_10153183067741960_1777295194882178935_n.jpg


12314123_10153183067911960_5828019389508667734_n.jpg


12313625_10153183068401960_927344462348894912_n.jpg


12308306_10153183067821960_5236769342412991524_n.jpg


12310656_10153183067786960_7910249342314071080_n.jpg


12310699_10153183068011960_183622462088888864_n.jpg


12301589_10153183067856960_5442042365527253902_n.jpg


12301465_10153183068591960_8428269860947717639_n.jpg


11013038_10153183068331960_6495592492127287987_n.jpg


:rolleyes::rolleyes::rolleyes:
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්
     
    • Like
    Reactions: Sadeepa Arosha

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland


    :rofl::rofl::rofl:

    විජේදාසයා පොලොව පලාගෙන ගිහින් ඇමරිකාවෙන මතු වෙයි දැන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    :rofl::rofl::rofl:

    විජේදාසයා පොලොව පලාගෙන ගිහින් ඇමරිකාවෙන මතු වෙයි දැන්

    ඔන්න බලහන්කෝ ඕකා හොඳ ගොං තර්කයක් දානවා ඕකට
     
    Last edited:

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ෆොන්සේකාගේ ඉරිසියාව වයිරය ක්‍රෝධය මුල අමතක වීම ජනාදිපති වරනේ පැරදුන එකෙන්වත් පාඩමක් ඉගෙනගෙන නෑනේ,යකෝ අපේ රටේ එකෙක් සාර්ථක ව්‍යාපාරක් කරලා අපේ රටේ මිනිස්සුන්ට ජොබ් ඇති කරලා රටට සල්ලි හොයල දීල තියනවා උගේ දියුණුව අගේ කරපන්, ෆොන්සේකාත් ඔය ඔය කොම්පැනි එකෙන් වැටුප් ලබුවලු නේද? හම්බ කරන කාපු තැනට ගරු කරපන්, ෆොන්සේකාගේ ජනාධිපති වරනයටත් උදවු කළා නේද? සිංහල කොල්ලෙක්ගේ දියුණුව දැකල සතුටු වෙන්න ඉගෙන ගනින්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රනා;19404838 said:
    ෆොන්සේකාගේ ඉරිසියාව වයිරය ක්‍රෝධය මුල අමතක වීම ජනාදිපති වරනේ පැරදුන එකෙන්වත් පාඩමක් ඉගෙනගෙන නෑනේ,යකෝ අපේ රටේ එකෙක් සාර්ථක ව්‍යාපාරක් කරලා අපේ රටේ මිනිස්සුන්ට ජොබ් ඇති කරලා රටට සල්ලි හොයල දීල තියනවා උගේ දියුණුව අගේ කරපන්, ෆොන්සේකාත් ඔය ඔය කොම්පැනි එකෙන් වැටුප් ලබුවලු නේද? හම්බ කරන කාපු තැනට ගරු කරපන්, ෆොන්සේකාගේ ජනාධිපති වරනයටත් උදවු කළා නේද? සිංහල කොල්ලෙක්ගේ දියුණුව දැකල සතුටු වෙන්න ඉගෙන ගනින්.
    දැන් ඔය කියන සාර්ථක ව්‍යාපාරෙ ඇවන්ගාඩ්ද?:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්

    Maitre1.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    විජයදාසයත් හොරුන්ගෙත් හොරු සමග හෙළුවෙන් :lol: බලනකොට යකෝ මුන්ට සැප ගන්නනේ 2016 අයවැයෙන් මහජනයාට පුක්ෂණය කොරල තියෙන්නෙ. අකුලවලම පල :angry:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් කුජීතයි

    මගේ පුක හිනාවෙනවා බන් ..මේකේ එළකිරියේ ඉන්න unp පොන්නයෝ ටික දැන් මොකද කියන්නේ දන්නේ නැහැ ...... ඔන්න හොරු මාට්ටු

    දැන් අවන්ගාර්ඩ් නාටකය උන්ටම කැරකුනා

    තව ටිදවසකින් ඔක්කොම එලියට එවි...සල්ලි ගත්ත උන් එහෙම
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්

    UNP එකේ හොරු නෑ යකෝ.