EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Kumara saho awilla:D
    Ko apita cake:rolleyes:

    ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා



    අද ලන්ච් එක කුමාර ගානේ, අපිට එන්න කිව්වා​


    අම්මට සිරි උබත් එනවද. එල..අඩේ මම තාම මෙහේ උබලා 1.30 වෙනකම් ඉවසපන් .මම ටකස් ගාල එන්නම්..:D
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා

    Poosoy, balloy kohomada meka athulata aawe :oo:


    පූසානම් ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් ගානවා කියන්න පුලුවන් එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ..මට ඔතන ඔගොල්ලන්ගේ ගෙදර බල්ලාගේ සවුන්ඩ් එක චව් චව් ද බුහ්හ්හ්හා බුහ්හ්හ්හා ද :sorry::sorry::rolleyes::rolleyes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Pissu hadey:shocked:
    Lunch ekata giyaata kamak na, ara Baskin Robbins paththenam maawa daalaa yanne na honde:sorry:


    කොළඹ බාස්කින් රොබින්ස් කියලා ඇදුම් කඩයක් තියෙනවද? මම දැකලා නැහැනේ... කොයි හරියෙද තියෙන්නේ? :rolleyes::rolleyes::rolleyes: සරොං එහෙම තියෙනවාද අඩුවට? :sorry:
    ​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mehe enna sis... cake dennan :cool:
    :):)
    hehe thanks ayye :D

    පූසානම් ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් ගානවා කියන්න පුලුවන් එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ..මට ඔතන ඔගොල්ලන්ගේ ගෙදර බල්ලාගේ සවුන්ඩ් එක චව් චව් ද බුහ්හ්හ්හා බුහ්හ්හ්හා ද :sorry::sorry::rolleyes::rolleyes:
    Ballo buranne buh buh kiyala thamay:rolleyes:

    කොළඹ බාස්කින් රොබින්ස් කියලා ඇදුම් කඩයක් තියෙනවද? මම දැකලා නැහැනේ... කොයි හරියෙද තියෙන්නේ? :rolleyes::rolleyes::rolleyes: සරොං එහෙම තියෙනවාද අඩුවට? :sorry:
    ​

    :eek::eek:
    Ice cream kadayak:rolleyes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :):)
    hehe thanks ayye :D


    Ballo buranne buh buh kiyala thamay:rolleyes:


    :eek::eek:
    Ice cream kadayak:rolleyes:



    අප්පද බොල. ඉන්ගිර්‍රීසියෙන් නම තියෙන කොට මම හිතුවා ඇදුම් කඩයක් කියලා..අපේ ගමේ නම් ඉතින් අර පෙට්ටියේ දාගෙන පී......පි පී......පි ගගා නේ බයිසිකලේ අයිස්කීන් විකුනන්නේ :sorry:

    කොලබ ආපු වෙලාවක බලන්න ඔනා
    :D
    ​