EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Kumara saho awilla:D
    Ko apita cake:rolleyes:

    ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා

    අද ලන්ච් එක කුමාර ගානේ, අපිට එන්න කිව්වා

    අම්මට සිරි උබත් එනවද. එල..අඩේ මම තාම මෙහේ උබලා 1.30 වෙනකම් ඉවසපන් .මම ටකස් ගාල එන්නම්..:D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා

    Poosoy, balloy kohomada meka athulata aawe :oo:

    පූසානම් ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් ගානවා කියන්න පුලුවන් එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ..මට ඔතන ඔගොල්ලන්ගේ ගෙදර බල්ලාගේ සවුන්ඩ් එක චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා :sorry::sorry::rolleyes::rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Pissu hadey:shocked:
    Lunch ekata giyaata kamak na, ara Baskin Robbins paththenam maawa daalaa yanne na honde:sorry:

    කොළඹ බාස්කින් රොබින්ස් කියලා ඇදුම් කඩයක් තියෙනවද? මම දැකලා නැහැනේ... කොයි හරියෙද තියෙන්නේ? :rolleyes::rolleyes::rolleyes: සරොං එහෙම තියෙනවාද අඩුවට? :sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mehe enna sis... cake dennan :cool:
    :):)
    hehe thanks ayye :D

    පූසානම් ක්ඤාව් ක්ඤාව් ක්ඤාව් ගානවා කියන්න පුලුවන් එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ..මට ඔතන ඔගොල්ලන්ගේ ගෙදර බල්ලාගේ සවුන්ඩ් එක චව් චව් බුහ්හ්හ්හා බුහ්හ්හ්හා :sorry::sorry::rolleyes::rolleyes:
    Ballo buranne buh buh kiyala thamay:rolleyes:

    කොළඹ බාස්කින් රොබින්ස් කියලා ඇදුම් කඩයක් තියෙනවද? මම දැකලා නැහැනේ... කොයි හරියෙද තියෙන්නේ? :rolleyes::rolleyes::rolleyes: සරොං එහෙම තියෙනවාද අඩුවට? :sorry:

    :eek::eek:
    Ice cream kadayak:rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :):)
    hehe thanks ayye :D

    Ballo buranne buh buh kiyala thamay:rolleyes:

    :eek::eek:
    Ice cream kadayak:rolleyes:

    අප්පද බොල. ඉන්ගිර්‍රීසියෙන් නම තියෙන කොට මම හිතුවා ඇදුම් කඩයක් කියලා..අපේ ගමේ නම් ඉතින් අර පෙට්ටියේ දාගෙන පී......පි පී......පි ගගා නේ බයිසිකලේ අයිස්කීන් විකුනන්නේ :sorry:

    කොලබ ආපු වෙලාවක බලන්න ඔනා
    :D