Thanks rep +++
Deinterlace On karapan Deiyo![]()

sri lankan yify - crazybuddy![]()

Rep+
sri lankan yify - crazybuddy![]()


muth ussavida danne naaa. ehema unoth api parata bahinwa 
ela, eth meka 720p newene ban, 414p, and next time de-interlace karapan machan video eka,thanks for sharing



අඩේ එළ මචන්, වටිනවා!!!
muth ussavida danne naaa. ehema unoth api parata bahinwa
![]()

ඒ මොකක්ද බොල..?
![]()

මම ඒක බලන්න දන්නෑ බං.. නිකන් දාන්නෙ..
de-interlace කියන්නෙ මොකක්ද නාකියො..
අරුත් දැන් පොඩ්ඩකට කලිං ඔහොම කතාවක් කිව්වා..
Me video Eke iri wagayak yanawa neda... Eka nethi karanna puluwan Deinterlace on karala convert kara nam. Handbrake wala nam me wage wenas karanna puluwan
![]()
![]()



oya interlaced videos wala sub fields 2k thiyenwa. deinterlace eken karanne eka non-interlaced fromat ekakata convert wena eka

ඉතිං ඔරිජිනල් එකෙත් ඉරි යනවනේ..
මම ආයෙම ෆිල්ම් එකක් අප්ලෝඩ් කරද්දි එහෙම කරන්නං..
නිම්සර උන්ගෙ ෆිල්ම් අප්ලෝඩ් කලා ඇති වගේ..
උන් නඩු දායි ඕයි..
ita passe tintinta kiyala thread eka ayin karagaththa 
You must spread some Reputation around before giving it to crazybuddy again.
But Thankzz![]()