෴Thanha Rathi Ranga Sinhala Movie (2014) 720p෴

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕක නම් පට්ට ෆිලුම බං.....
    11.gif


    ආසාවෙන් ඉවර වෙනකන් බලන්න පුළුවන්:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    පිස්සු බඩියා ඉදලා ඉදලා වැඩකට ඈති දේකුත් කරනවා එහෙනම්...... :D :P ස්තූති සහෝ..... :yes:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු බඩියා ඉදලා ඉදලා වැඩකට ඈති දේකුත් කරනවා එහෙනම්...... :D :P ස්තූති සහෝ..... :yes:
    ගොඩක් උන් මේ ෆිල්ම් එක ඉල්ලුවා බං.. ඒකයි අප්ලෝඩ් කලේ..
    උඹ කෝ මාක් නෝ මාක් බැලුවද..?
    ඒක කොලිටිමත් නැහැ.. සාමාන්‍යයෙන් හොඳයි..
    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ගොඩක් උන් මේ ෆිල්ම් එක ඉල්ලුවා බං.. ඒකයි අප්ලෝඩ් කලේ..
    උඹ කෝ මාක් නෝ මාක් බැලුවද..?
    ඒක කොලිටිමත් නැහැ.. සාමාන්‍යයෙන් හොඳයි..
    :yes:

    :cool::cool:

    කෝ මාක් නෝ මාක් ෆිල්ම් හෝල් එකේම බැලුවා බං..... විජය නන්දසිරිට ඊට වඩා හොද දෙයක් කරන්න තිබ්බා...... :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LgXp0Ei.png


    උඹ නම් දෙය්යෙක් බන් බඩියො
    11.gif

    :cool::cool:

    කෝ මාක් නෝ මාක් ෆිල්ම් හෝල් එකේම බැලුවා බං..... විජය නන්දසිරිට ඊට වඩා හොද දෙයක් කරන්න තිබ්බා...... :(
    ඔව් බං ස්ක්‍රිප්ට් එක අවුල් වගේ ඒකෙ.. මහලොකු කොලිටියක් නැහැ..
    සුහඳ කොකා නම් හොදයිලු නේහ්..?
    මම පොරගෙ බලපු හොඳම කොමඩිය සිකුරු හතේ තමා බං..

    Thank you machan
    11.gif

    film eka hodai da ban? :D sinhala ewwa wediya balanne ne :(
    මේක සුපිරියි යකෝ.. සම්මානත් බර ගාණක් ලැබිලා තිබ්බා..

    :rolleyes:

    Thanks for the share bro :D
    +Rep ;)
    11.gif

    Thanks Badiyo.... :)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    11.gif

    DL wenna damma film eka balala hoda nattan (-) rep dennum
    එල මචෝ..:yes:
     
    Status
    Not open for further replies.