Etisalat New 20GB - 550 Data Package Sale

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගන්න උන් ඉක්මනට ගනිල්ලා.. මමත් මෙයාගෙන් මේ පැකේජ් දෙකක් අරන් පාවිච්චි කරනවා.. එලකිරි වගේ වැඩ... :D
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න මගේ සිම් එකත් ඇවිත් තිබ්බ අද දහල් 1ට විතර.

    Activate වෙනකන් බලන් ඉන්නේ.... ඉක්මනට ඇක්ටිව් වේවි කියල හිතනව......:)
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මචන් මටත් එකක් ගන්න පුලුවන්ද tax එක්ක කීයක් ගෙවන්න වෙනවද මාසෙට >
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    eka tama ban..man calls gatteth naa dawasin dawasa wadi wenawane..:dull:

    :confused: මං මෙච්චර කල් යූස් කලේ ඩයලොග්. මේකට මාරු වෙලා මුන් එක එක මගුල් දාල බිල එවයිද දන්නෑ දහස්ගානක් :baffled: etisalat උන් ශුවර් මදි. මචං උබ customer care call කරන්න. :D
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :confused: මං මෙච්චර කල් යූස් කලේ ඩයලොග්. මේකට මාරු වෙලා මුන් එක එක මගුල් දාල බිල එවයිද දන්නෑ දහස්ගානක් :baffled: etisalat උන් ශුවර් මදි. මචං උබ customer care call කරන්න. :D

    ow call kerela balanna ona