ලංකාවට වැරදුනේ කොතනද?
එළකිරි එකෙන් ඇවිත් රටක් හදන්ඩ බෑ තමයි ඒ උනාට උබල හැමෝටම තම තමන්ගේ ස්වාධින වූ මතයක් ඇති මේ අපේ රටට වෙලා තියෙන්නේ මොකද්ද කියල. ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් කියන එක අපි හැමෝම පොඩි කලේ ඉදන් ඉගෙන ගන්නවනේ. එක බොරුවකුත් නෙමේ. එත් මෑත ඉතිහාසය ගත්තම් මේ වගේ එක තැන පල් වෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති.
දේශපාලකයන්ගේ වැරදි ඇති එත් මෙච්චර කල් මේ රටේ මිනිස්සු මොනවද කරේ. උදාහරණයක් විදිහට ගත්තම ආසියාවේම ලංකාවට වඩා පහල ආර්ථික මට්ටමක් තිබුණු රටවල් අද කොතනද ඉන්නේ
ඉන්දියාවේ ලංකාවට වැඩ අන්ත දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකුත් තියනවා., එත් පැහැදිලිවම ලංකාවට වඩා සැහෙන ඉස්සරහින් ඉන්නවා
සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් අපි හිතනවට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ ලංකාවට වඩා.. ඒ රට වලටත් තිබුනේ අපිට වගේම සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි. භූගෝලීය පිහිටීම අනුවත් ඉතාම වටිනා තැනක ලංකාව පිහිටලා තියනව. ඇයි අපිට මෙච්චර කාලයක් යනකන් දියුණු රටක් වෙන්න බැරි උනේ.. අනිත් රටවල් දවසින් දවස් ඉදිරියට යනකොට ඇයි ලංකාව පස්සට යන්නේ?
හරි ඔව් ඔව් වසර 30කට අසන්න කාලයක් දරුණු යුද්ධයක් මේ රටේ තිබ්බ තමයි. එත් එකට කලින් උනත් ඉවර වෙලා උනත් මේ රට දියුණුවක් කරා යන ගමනක් නම් පෙන්න තිබුනෙත් න ඇත්තෙත් නැ ..
මේක ලංකාවේ මිනිස්සුන්ගේ උදාසීන කම, කම්මැලිකම වගේ දේවලුත් බලපාන්න පුළුවන්.. ඒ වගේම මෝඩකමත් ලොකු හේතුවක්.. එහෙනම් ඇයි මෙච්චර කල් මේක හදා ගන්න බැරි උනේ??
නැවතත් කියන්නේ තම තමන්ගේ ඔබගේ දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න එපා මෙතන. අරය හොදයි මෙය හරි කියල වැඩක් නෑ.. මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි කියල සහ මේ රට ගොඩ එන බවක් පෙන්න තියනව නම් ඒ ගැන ඔබගේ වටිනා අදහස එකතු කරලා යන්න..
බොහොම ස්තුතියි
අවවාදයයි: පක්ෂ දේශපාලනය කතා කිරීමෙන් වලකින්න.

Last edited: