🚀📈💰අවුරුදු 5 න් අපි සිංගප්පුරුව ත් බලු කරනවා!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රාජ්‍යන් අතර ඇතිකරගන්න හැම ගිවිසුමක්ම උබල වගේ නිකං කකා උඩු බුරන උන්ට පෙන්න පෙන්න යන්නේ නෑ බන් ආණ්ඩු 😂
    ai bari? neethiya samata samanai?

    lapeta balanna puluwan giwisumak janathawata balanna bari ai?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ai bari? neethiya samata samanai?

    lapeta balanna puluwan giwisumak janathawata balanna bari ai?
    කතාව ඇත්ත :yes: හැබැයි ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නෑ ලෝකේ කොහෙවත්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලොවෙත් බැ! සින්ගපූරුවෙන්ම ලපෙට සොට් එක දෙනවා! ඉට්ස් ජස්ට් බිස්නස්!
    උබ කියපු දේකට මම එකග උනාමද කොහෙදෝ...

    සින්ගපූරුව ලන්කාවට ගේම් දීලා තියනවා උන්ගේ බිස්නස් තියා ගන්න අපේ රටේ උන් ඒවා ගේම් කියලා දන්නේ වත් නැතිව ඇත...
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    උබ කියපු දේකට මම එකග උනාමද කොහෙදෝ...

    සින්ගපූරුව ලන්කාවට ගේම් දීලා තියනවා උන්ගේ බිස්නස් තියා ගන්න අපේ රටේ උන් ඒවා ගේම් කියලා දන්නේ වත් නැතිව ඇත...
    උදාහරණයක් කියපන් cudda
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උදාහරණයක් කියපන් cudda
    මම දන්න එක කියන්නම්...

    යුද්දේ ඉවර උනාට පස්සේ අපේ වරායට එන නැව් වලට ගහල තිබ්බ අදිබාරය අයින් කලා... එතකොට සිංග උන්ට අපි ත්‍රෙට් එකක් වෙන එක නතර කරන්න උන් ගහපු ගේම තමයි තල්මසුන් සුරැකීමේ ව්‍යාපෘතිය... අශා ඩිවොස් එහෙම ඇවිල්ලා ඒ කාලේ ඕක බරට ප්‍රොමෝට් කලා... සිංග උන් තමයි ඔක්කොටම ෆන්ඩ් කලේ... උන් කිව්වා ලංකාවේ තල්මස්සු වෙරලට ගොඩක් ලගින් ඉන්නේ, දකුනේ එහෙම නැව් යන පාත් එකට ගොඩක් ලගින් ඉන්නේ... ඉතින් උන් නැව් වලට බය වෙලා ලංකාව ලගින් ඈතට යන එක නැති කරන්න ඒ නැව් යන පාර තව 200කිමී ද කොහෙදෝ ඈතට ගෙනියන්න ඕන කියලා...

    උන් ට්‍රයි කලේ අපේ වරායට එන ට්‍රැෆික් අඩු කරන්න... ඕකට ඩිසිශන් එකක් ගන්න ලංකාවේ අය එක්ක තිබ්බ මීටින් එකේ හිටපු එකම එකාටයි ගේම් එක තේරිලා විරුද්ද උනේ... අනිත් උන් කාලා බීලා සිංගා වලට ප්‍රශස්ති කිය කියා හිටපු එක විතරයි කලේ...

    දැන් නැව් ටික ගිය පාරෙම යනවා... තල්මස්සුත් ඉන්නවා... අශා ඩිවොස් තමයි නැත්තේ...
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    රාජ්‍යන් අතර ඇතිකරගන්න හැම ගිවිසුමක්ම උබල වගේ නිකං කකා උඩු බුරන උන්ට පෙන්න පෙන්න යන්නේ නෑ බන් ආණ්ඩු 😂
    🤭 උබලට පෙන්නලත් නෑනේ.
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    ඉන්දියාවේ නායකයෙක් අවුරුදු හතළිස් ගානකින් පස්සේ තමයි චීන සංචාරයක යෙදිලා තියෙන්නේ.
    Waradii...
    Modi Kalin Shanghai Cooperation Samuluwata Giyata Passe 2n Time Aayeth Same Samuluwa ta Mey Sarey Giye Awurudu 7 kata Passe....
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    Waradii...
    Modi Kalin Shanghai Cooperation Samuluwata Giyata Passe 2n Time Aayeth Same Samuluwa ta Mey Sarey Giye Awurudu 7 kata Passe....
    2015 මෝදී ගියා නේද after 10 years

    මම දන්න එක කියන්නම්...

    යුද්දේ ඉවර උනාට පස්සේ අපේ වරායට එන නැව් වලට ගහල තිබ්බ අදිබාරය අයින් කලා... එතකොට සිංග උන්ට අපි ත්‍රෙට් එකක් වෙන එක නතර කරන්න උන් ගහපු ගේම තමයි තල්මසුන් සුරැකීමේ ව්‍යාපෘතිය... අශා ඩිවොස් එහෙම ඇවිල්ලා ඒ කාලේ ඕක බරට ප්‍රොමෝට් කලා... සිංග උන් තමයි ඔක්කොටම ෆන්ඩ් කලේ... උන් කිව්වා ලංකාවේ තල්මස්සු වෙරලට ගොඩක් ලගින් ඉන්නේ, දකුනේ එහෙම නැව් යන පාත් එකට ගොඩක් ලගින් ඉන්නේ... ඉතින් උන් නැව් වලට බය වෙලා ලංකාව ලගින් ඈතට යන එක නැති කරන්න ඒ නැව් යන පාර තව 200කිමී ද කොහෙදෝ ඈතට ගෙනියන්න ඕන කියලා...

    උන් ට්‍රයි කලේ අපේ වරායට එන ට්‍රැෆික් අඩු කරන්න... ඕකට ඩිසිශන් එකක් ගන්න ලංකාවේ අය එක්ක තිබ්බ මීටින් එකේ හිටපු එකම එකාටයි ගේම් එක තේරිලා විරුද්ද උනේ... අනිත් උන් කාලා බීලා සිංගා වලට ප්‍රශස්ති කිය කියා හිටපු එක විතරයි කලේ...

    දැන් නැව් ටික ගිය පාරෙම යනවා... තල්මස්සුත් ඉන්නවා... අශා ඩිවොස් තමයි නැත්තේ...
    interesting :D
    ------ Post added on Sep 3, 2025 at 4:17 PM
     
    • Like
    Reactions: supun_sg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේක සිංගප්පූරුව නම් වෙන එකක් නෑ බං.

    ඒත් ...
    අර ආර්ථික අර්බුදයට කලින්,
    2019 ට කලින් රට තිබුණ තත්ත්වයට යාවි.
    මහින්දලා මංගලලා රනිල්ලා ණය අරන් අරන්, එදාවේල මැච් එක ගහන් ආර්ථිකය පුපුරා යන්න කලින් අල්ලන් ඉඳපු තත්වෙට.
    ලපයා ණය ගත්තෙම නැද්ද ?🤌🤣
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    අනේ පලයන් බං යන්න. ගහපු ගිවිසුම් ටික පෙන්නගන්න බැරි උන් ඉන්දියාවෙන් ඉල්ලන ගේම් 🤭🤭

    හැංගිලා වෙස් බැන්දට ඔය එලිපිට නැටුවේ

    රනිල් හිරේ දැම්මා
    කච්චතිව්වල සිංහ කොඩිය ඉස්සුවා

    ඕවා තමයි ගිවිසුම්
    ප්‍රශ්න තියෙනවා ද? තව ප්‍රශ්න 😁
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ලපයා ණය ගත්තෙම නැද්ද ?🤌🤣
    අමෙරිකාවත් ණය ගන්නවා මෝඩයෝ. ණය ගන්න එක නෙමෙයි අවුල, මයිනල පොනිලල ණයට ගත්ත සල්ලි හොරකම් කරලා ආසනාසි කරලා විනාස කරලා දාපු එක
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    SWRD - SHOT DEAD

    SENANAYEKA - දකුනි ආසියාවෙ කෘසිකාර්මික බලවතෙක් වෙන්න අඩිතාලම දැම්ම! අස්සෙයා පිටින් වැටිලා මලා!

    SIRIMA - JVP /LTTE

    JR - JVP/LTTE කලබල මැද බටහිර රටවලට හෙත්තු වෙලා ගෙමක් ගහල දල දෙසීය නිස්පාදනය ඩබල් කරල රට වෙලද ආර්තිකෙකට ගෙනියන්න් ඔන අඩි තාලම දැම්ම!

    R PRema - JVP / LTTE / BLOWN TO DEATH

    Chandria - කලාපීය වෙලද හො ආර්තික බලවතෙක් වෙන්න කිසි දෙයක් කලෙ නැ! එක නිසා යහතින් ගෙදර ගියා! එත් බොම්බ පාරක් ගැහුවා!

    MAHINDA - කලාපීය වෙලද හො ආර්තික බලවතෙක් වෙන්න සැහෙන වැඩ කරා! එකට ඉදපු උන් එලියට පැනල හොරා හොරා කියල කැගැහුවා!
    (එම කැගහපූන් කොහෙදො බලල් අතක් කියල දැන් කසු කුසු යනවාලු! )

    සිරිසෙන/රනිලා - මහින්දගෙ වැඩ ඉදිරියට ගෙනියන්න උත්සාහ කරා- පාස්කු බොම්බ ගහල එලවල දැම්ම!

    ගොටාබය - අරගල ගෙනල්ල එලවල දැම්ම! අරගලෙ පටන් ගනිපු එකා මැරුනා!

    රනිලා - අරගලෙන් පස්සෙ රට ශෙප් කරා! චන්දෙන් ගෙදර!

    අනුර - පෙන්ඩින්

    පහුගිය 76 වසරටම මොකුත් කරල නැ කිය කිය/ කරපුවා මැනෙජ් කරගන්න බැරිව කෙදිරිය! කලාපීය බලවතෙක් වෙන්න බැරි උනෙ මොකද කියල හෙතු උඩ තියෙනවා!

    අමෙරිකාවත් ණය ගන්නවා මෝඩයෝ. ණය ගන්න එක නෙමෙයි අවුල, මයිනල පොනිලල ණයට ගත්ත සල්ලි හොරකම් කරලා ආසනාසි කරලා විනාස කරලා දාපු එක
    උබ ඇමරිකාවෙ ඩෙමොක්‍රටික් පක්සෙ උන් හොරා කාපුව දැක්ක නම් දුවනවා! බලාගනින්

    ------ Post added on Sep 3, 2025 at 5:45 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    SWRD - SHOT DEAD

    SENANAYEKA - දකුනි ආසියාවෙ කෘසිකාර්මික බලවතෙක් වෙන්න අඩිතාලම දැම්ම! අස්සෙයා පිටින් වැටිලා මලා!

    SIRIMA - JVP /LTTE

    JR - JVP/LTTE කලබල මැද බටහිර රටවලට හෙත්තු වෙලා ගෙමක් ගහල දල දෙසීය නිස්පාදනය ඩබල් කරල රට වෙලද ආර්තිකෙකට ගෙනියන්න් ඔන අඩි තාලම දැම්ම!

    R PRema - JVP / LTTE / BLOWN TO DEATH

    Chandria - කලාපීය වෙලද හො ආර්තික බලවතෙක් වෙන්න කිසි දෙයක් කලෙ නැ! එක නිසා යහතින් ගෙදර ගියා! එත් බොම්බ පාරක් ගැහුවා!

    MAHINDA - කලාපීය වෙලද හො ආර්තික බලවතෙක් වෙන්න සැහෙන වැඩ කරා! එකට ඉදපු උන් එලියට පැනල හොරා හොරා කියල කැගැහුවා!
    (එම කැගහපූන් කොහෙදො බලල් අතක් කියල දැන් කසු කුසු යනවාලු! )

    සිරිසෙන/රනිලා - මහින්දගෙ වැඩ ඉදිරියට ගෙනියන්න උත්සාහ කරා- පාස්කු බොම්බ ගහල එලවල දැම්ම!

    ගොටාබය - අරගල ගෙනල්ල එලවල දැම්ම! අරගලෙ පටන් ගනිපු එකා මැරුනා!

    රනිලා - අරගලෙන් පස්සෙ රට ශෙප් කරා! චන්දෙන් ගෙදර!

    අනුර - පෙන්ඩින්

    පහුගිය 76 වසරටම මොකුත් කරල නැ කිය කිය/ කරපුවා මැනෙජ් කරගන්න බැරිව කෙදිරිය! කලාපීය බලවතෙක් වෙන්න බැරි උනෙ මොකද කියල හෙතු උඩ තියෙනවා!

    උබ ඇමරිකාවෙ ඩෙමොක්‍රටික් පක්සෙ උන් හොරා කාපුව දැක්ක නම් දුවනවා! බලාගනින්

    ------ Post added on Sep 3, 2025 at 5:45 PM

    වහල්ලු උනාම තැරි දාර මහ ජෙප්පෝ කියන ඒවා සාදු කියලා පිළිගන්න ඕනේ ..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔවු . අවුරුදු 5 සම්පුර්ණ වෙනකොට සිංගප්පුරුව හොද තැනකට එයි..!
     
    • Haha
    Reactions: Asmodeus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    Gon athal denna epa hutto
    BjC3Nn7.jpeg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේ ආණ්ඩුවේ මුල් අවුරුදු 5 සම්පුර්ණ වෙද්දී ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් විදියට උඩට එන එක සක්කරයට වත් නවත්තන්න බෑ ගුපියෝ. උබල දැන් මෙතන බොරුවට වැලපිලා වැලලෙන්න දැගලුවට ඔන්න බලාපල්ලා තව අවුරුදු 5ක් යද්දී ගුපියෙක් බේතකට වත් හොයාගන්න නැතිවෙනවා මේ රටේ. සිලිබයියෝ නම් වදවෙලා ම යනවා. ඔව් :yes:
    --
    PS :

    උබ හිතනවද ලංකාවේ ජනාධිපති ගිනි දවල් එළිපිට ඉන්දියාවට ගේමක් ඉල්ලයි කියලා ලොවෙත්? අනුර කච්චතිවු ගැන අර වගේ කතාවක් යාපනේදීම ප්‍රසිද්ධියේ කිවුවේ මිනිහට යම් විධියක ආරක්‍ෂාව ගැන සහතිකයක් තියෙන නිසයි. බලපන් ට්‍රම්ප් කාරය අනුරයට වඩා ඉහළ බද්දක් මොදියට ගහල තියෙනවා. ඌ දැන් පකිස්තානේටත් ටික ටික කිට්ටු කරන්න ට්‍රයි කරනවා. එත පක්කො චීන්නු එක්ක ඩීල් එකේ ඉන්නේ. දැන් මොදියත් චීන්නු සහ පුටින් එක්ක ඩීල් දාගෙන යන්නේ. ඌ දැන් කෙලින්ම චීනෙට ගියා. ඉන්දියාවේ නායකයෙක් අවුරුදු හතළිස් ගානකින් පස්සේ තමයි චීන සංචාරයක යෙදිලා තියෙන්නේ. මෙච්චර කල් දස්පයෝ ඇමරිකන් උන් එක්ක තිබ්බ ඩීල් එකෙන් ගැලවෙන සීන් එකක් තමයි මේකෙන් පෙන්නේ.
    අනිත් අතට සිංගප්පුරුව, තායිවානය, දකුණු කොරියාව වගේ රටවල් කෙටි කාලයකදී මේ තරම් දියුණු වුනේ උන්ගේ ස්වශක්තියෙන්ම නෙමෙයි. ඇමෙරිකාවේ සෘජු ආධාර උන්ට ලැබෙනවා. ඒ චීනෙට එරෙහිව උන්ගේ කඳවුර වෙනුවෙන්. ඒක තමයි උන්ගේ දියුණු වීමේ රහස. මෙච්චර කාලයක් ඉන්දියාවට ඇමෙරිකාවේ සහය ලැබුනෙත් මේ හේතුව නිසා. ඉන්දියාව ගැලවුනා කියන්නේ පක්කුත් චීන්නු එක්ක ඩීල් එකේ ඉන්න නිසා (පකිස්තාන අගමැති ත් දැන් චීන සංචාරෙට ගිහින් ඉන්නේ) ඒ තැන ලංකාවට ලැබෙන්න තියෙන ඉඩ හුගක්ම වැඩියි. මේ සිද්ධවෙමින් තියෙන දේවල් ලෝක දේශපාලනයේ දිගටම සිද්ධ වුනොත් අනිවාර්යෙන් ඇමෙරිකාව ලංකාවට ඩීල් එක දානවා. අනුර බලේට ගේන්න ඇමෙරිකාව තමයි ලොකුම බලපෑම කලේ. ඉතින් මේ වර්තමාන තත්වය ඉදිරියටත් ගියොත් අනිවා යක්ක පුතයෝ ටික ලොවෙත් ගොඩයනවා. ඕක තමයි ලවුටස් දකින දේ. අපි බලමු ඉස්සරහට. කලබලයක් නෑ නොවැ :yes:
    :yes::yes::yes::yes: