Knight Rider නැවතත්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි කවුරුත් දන්න Knight Rider Series එකේ අලුත් සිරිස් එක එන අවුරුද්දේ එනවෝ
    මයිකල් අයියත් ඉන්නවා (හැබැයි පොඩ්ඩක් වයසට ගිහින්)

    Knight Rider Heroes :)

    මෙන්න OFFICIAL TRAILER එක

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අර පරණ මරාලෙට වඩා අලුත් viper එකක් හරි corvette එකක් දැම්මනං හරි. කොහොමත් ඔිකට ඇමරිකන් එවිවා විතරයි ගන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.gif
    1.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මෝ පට්ට ඔයි ...කොහොම හරි බලන්න ඕනේ ..මැරෙනකන් අමතක නොවෙන් එකක් තමා ඕක .අර පස්සේ පෙන්වපු එකනං චාටර් .ගොන් මස්ටන්ග් එකක් .හැඩ තිබ්බට වැඩ නැ .

    kitt වෙනස් කරයිද මන්ද
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    කට කාපන් නයිට් රයිඩර් මාමේ.. ඔය කෙල්ල තමයි බෝම්බේ තිබ්බේ:P