වෙනස_සැපයිද?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම මේ යහපාලන ආණ්ඩුවට කඩේ යනවා නම් නොවෙයි. හරි දේ හරියි කියන්න වැරදි දේ වැරදියි කියන්න පැකිලෙන්නේ මොකට ද.

DSC_0244.jpg

මෙන්න යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අතර වෙනස.

සිසුවියට පහරදුන් පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

පසුගිය දිනක විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ අමානුෂික ලෙස පහරදුන්නා. මෙය දුෂිත පොලිස් නොලධාරින්ගේ අභිමතය පහරදුන්නා මිස කලින් පැවතී රජය මෙන් ගෝඨාභය ගෙ නියෝගයක් තුලින් කල පහරදීමක් නොවන බව දැන් කටත් පැහැදිලි වෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුන්ට පහර දුන් බවට හඳුනා ගත් පොලිස් පරීක්ෂකයකුගේ වැඩ තහනම් කර තිබේ.මෙම පොලිස් නිලධාරියා කිරුළපන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකයකු බව පොලිස් ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් කළ පරීක්ෂණයෙන් පසු එම වාර්තාව පොලිස්පතිවරයා වෙත එවා තිබුණු බවත් ඒ අනුව සිසුන්ට පහර දුන් බවට පැවසෙන පොලිස් පරීක්ෂකයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
ඉන් අනතුරුව ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කොට පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පෙර පැවතී මහින්ද රාජපක්ෂ රජයෙන්නම් කලේ මෙවැනි මිනීමරු පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමයි. ගුටි කාපු සිසුන්ව රිමාන්ඩ් බන්ධන ගත කිරීම සහ නඩු පැවරීමයි.

දැන් දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර ශ්‍රී ලංකාව වනු නොඅනුමානයි.

Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    මාර සැපයි බන්

    කුඩු එතනෝල් කියල කයිවාරු
    ගහලා චන්දෙ ගත්තට …
    කෝ වෙලේසුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික …හිරේදාලද ?
    මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා ටොයියො කොච්චර මෝඩද කියලා හිතෙනවා.
    ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්ශි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන කතා කරලා වැඩක් නෑ.
    නමුත් ජෙප්පොයි, පච රණවකයයි, UNP යයි NGO කාරයෝ ටිකයි ඔක්කොම එකතුවෙලා එකම බොරුටික කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුවා.
    තාමත් රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන් ඉන්නේ..
    නෑ…. දන්නවා… මිනිස්සු ජනවාරි අට රැව්ටුනා…
    ඔවුන් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ…..
    එතකොට…
    1- කයිවාරු ගැසූ මෙගා ඩීල් එකක් හරි
    ඩීල් කාරයෙක් හරි හොයාගත්තද..?
    2 – කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
    3 – හිරුනිකා ඇඩුවට දුමින්දව මෙයාලා හිරේ දැම්මාද…?
    4 – පඩි රු10000 කින්ම වැඩි කරාද….?
    5 – නොමිලේ WiFi mb කීයක් දුන්නද….?
    6 – බයිසිකලයට ගෙවු රු 50000 ආපසු දුන්නාද..?
    7 – ගර්බනී මව්වරුන්ට රු 20000 ක් දුන්නාද..?
    8 – විදුලිබිලට තිබුන ඒකක 90ක සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
    9- Gas සිලින්ඩරය තුල Gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
    10 – මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    11 – තේ රු 50 රබර් රු 180 මිල ….2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
    12- වී කිලෝව 25 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
    13- හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
    14- උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
    15- නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
    16- විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව දන්නවාද..?
    17- පුත්තලම මන්නාරම මාර්ගය විල්පත්තු
    වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
    18- පලපුරුදු හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවත් කලබව දන්නවාද.. ?
    19- දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
    20 – යුද්දය මෙහෙයවූ senior ලුතිනන් ජනරාල්වරු සිටියදී junior මේජර් ජනරාල් කෙනෙක් යුද හමුදාපති කිරීමෙන් ඔහුට senior සියලු දෙනාට විෂ්රාම යන්න වූ බව දන්නවාද…?
    21 -මෙතෙක් සිරගතව සිටි ප්රබල කොටින් 80 නිදහස් කලබව දන්නවාද..?
    22 – විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
    23 – මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
    24 – මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
    25 – පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ කපිල සිරිසේන කතරගම බස්නායක නිලමේ නේද?
    26 – බස් ගාස්තු රුපියලක් පහතට…ඉතිරි රුපියල ලැබෙනවද?
    27 – පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
    28 – දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
    29 – උතුර නුවර අධිවේගී මාර්ග සියල්ලම නවතා ඇති බව දන්නවාද…?
    30 – ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
    31 – ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
    32 – යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..?
    33 – NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව දන්නවාද..?
    34 – නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
    35 – කොටස් වෙලදපොල කඩාවෑටී අතිබව දන්නවාද?
    36 – අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් තබා යෝජනාවක් වත් නොමැතිබව දන්නවාද..?
    37- 13වන සoශෝදනය එක්ක උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි ආවා කියලාවත් දන්නවාද.?
    38- 19 වන සoශෝධනය අනුව සිංහල බෞද්ධ පදනම බිඳිල සුලුජාතීන් අතට රාජ්ය බලය ලැබෙන බව දන්නවාද.?
    39 – වේගෙන්ම දියුනු වෙන රට ඉන්දියාව කියලා මෝදි අද කිව්වේ අපේ ලoකාව 2014 ආසියාවේ වේගෙන් දියුනුවෙමින් ඉන්නකොට ඒක නවත්තලා කියලා දන්නවාද…?
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    awulak na rata hadenawanam. mokada apitanam prashnayak na dan lankawe nathi nisa. lankawe inna toyyota bayyota hari yanawanam itin loku deyak.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේ ගන්නකොට කීව දේවල විදියටනම් හිටනුත් ඉල්ලා අස්වෙන්න ඕන... මෙතන කෙල්ලන්ට ගහපු විදියට....
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    poddak sadaran weyan machan

    mewa karadfa karada kiyala ahankn uba oya list eke karapuwa kiyak tiynwada karagamn tiyna ewa kiyak iynwada kiyala ubama hoyala beluwoth narakda machan hina
    මාර සැපයි බන්

    කුඩු එතනෝල් කියල කයිවාරු
    ගහලා චන්දෙ ගත්තට …
    කෝ වෙලේසුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික …හිරේදාලද ?
    මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා ටොයියො කොච්චර මෝඩද කියලා හිතෙනවා.
    ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්ශි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන කතා කරලා වැඩක් නෑ.
    නමුත් ජෙප්පොයි, පච රණවකයයි, UNP යයි NGO කාරයෝ ටිකයි ඔක්කොම එකතුවෙලා එකම බොරුටික කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුවා.
    තාමත් රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන් ඉන්නේ..
    නෑ…. දන්නවා… මිනිස්සු ජනවාරි අට රැව්ටුනා…
    ඔවුන් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ…..
    එතකොට…
    1- කයිවාරු ගැසූ මෙගා ඩීල් එකක් හරි
    ඩීල් කාරයෙක් හරි හොයාගත්තද..?
    2 – කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
    3 – හිරුනිකා ඇඩුවට දුමින්දව මෙයාලා හිරේ දැම්මාද…?
    4 – පඩි රු10000 කින්ම වැඩි කරාද….?
    5 – නොමිලේ WiFi mb කීයක් දුන්නද….?
    6 – බයිසිකලයට ගෙවු රු 50000 ආපසු දුන්නාද..?
    7 – ගර්බනී මව්වරුන්ට රු 20000 ක් දුන්නාද..?
    8 – විදුලිබිලට තිබුන ඒකක 90ක සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
    9- Gas සිලින්ඩරය තුල Gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
    10 – මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    11 – තේ රු 50 රබර් රු 180 මිල ….2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
    12- වී කිලෝව 25 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
    13- හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
    14- උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
    15- නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
    16- විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව දන්නවාද..?
    17- පුත්තලම මන්නාරම මාර්ගය විල්පත්තු
    වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
    18- පලපුරුදු හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවත් කලබව දන්නවාද.. ?
    19- දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
    20 – යුද්දය මෙහෙයවූ senior ලුතිනන් ජනරාල්වරු සිටියදී junior මේජර් ජනරාල් කෙනෙක් යුද හමුදාපති කිරීමෙන් ඔහුට senior සියලු දෙනාට විෂ්රාම යන්න වූ බව දන්නවාද…?
    21 -මෙතෙක් සිරගතව සිටි ප්රබල කොටින් 80 නිදහස් කලබව දන්නවාද..?
    22 – විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
    23 – මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
    24 – මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
    25 – පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ කපිල සිරිසේන කතරගම බස්නායක නිලමේ නේද?
    26 – බස් ගාස්තු රුපියලක් පහතට…ඉතිරි රුපියල ලැබෙනවද?
    27 – පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
    28 – දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
    29 – උතුර නුවර අධිවේගී මාර්ග සියල්ලම නවතා ඇති බව දන්නවාද…?
    30 – ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
    31 – ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
    32 – යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..?
    33 – NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව දන්නවාද..?
    34 – නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
    35 – කොටස් වෙලදපොල කඩාවෑටී අතිබව දන්නවාද?
    36 – අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් තබා යෝජනාවක් වත් නොමැතිබව දන්නවාද..?
    37- 13වන සoශෝදනය එක්ක උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි ආවා කියලාවත් දන්නවාද.?
    38- 19 වන සoශෝධනය අනුව සිංහල බෞද්ධ පදනම බිඳිල සුලුජාතීන් අතට රාජ්ය බලය ලැබෙන බව දන්නවාද.?
    39 – වේගෙන්ම දියුනු වෙන රට ඉන්දියාව කියලා මෝදි අද කිව්වේ අපේ ලoකාව 2014 ආසියාවේ වේගෙන් දියුනුවෙමින් ඉන්නකොට ඒක නවත්තලා කියලා දන්නවාද…?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    කොල්ලනේ ඇවිල්ල පොඩි බම්ප් එකක් දීපල්ලා .මෙන්න මේ වේලෙන ත්‍රෙඩ් එකට පොඩි සැප එකක් දීපල්ලා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකයි අවුල තියෙන්නෙ ඔය කෙල්ලට ගහපු මනුස්සය ගැහුවෙ නිකන්ම හිතිලද??? ඔක කෑකිල්ලෙ තින්දුවක්නෙ බන් කො ඔඩර් දිපු එවුන්,, :oo:
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Bump. danushka4u. උබ දිලා තියෙනව හොම්බෙන් යන්න. ඈයි බන් අන්තරයක ඖශධ මන්ඩලේ ලොක්කටත් ශොර්ට් එක දුන්නෙ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙකයි අවුල තියෙන්නෙ ඔය කෙල්ලට ගහපු මනුස්සය ගැහුවෙ නිකන්ම හිතිලද??? ඔක කෑකිල්ලෙ තින්දුවක්නෙ බන් කො ඔඩර් දිපු එවුන්,, :oo:

    ඉස්සර තමයි ඒ ඕඩර් වලට ගැහුවේ. කෙලින්ම මිනීමරු ගෝඨාභය ගෙ ඕඩර් වලට ඉස්සර ගැහුවේ. මේක පොලිස් කාරයින්ගේ තියන ජරා ගතිය. එකට නිසි දඩුවම් ලැබිල තියෙන්නේ ඔය.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙකයි අවුල තියෙන්නෙ ඔය කෙල්ලට ගහපු මනුස්සය ගැහුවෙ නිකන්ම හිතිලද??? ඔක කෑකිල්ලෙ තින්දුවක්නෙ බන් කො ඔඩර් දිපු එවුන්,, :oo:

    පහත් තැනින් යයි ගලා ජලේ..... කැකිල්ලේ තින්දු තමයි බන් ඕව..... අයි නොදන්න චෙස්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඉස්සර තමයි ඒ ඕඩර් වලට ගැහුවේ. කෙලින්ම මිනීමරු ගෝඨාභය ගෙ ඕඩර් වලට ඉස්සර ගැහුවේ. මේක පොලිස් කාරයින්ගේ තියන ජරා ගතිය. එකට නිසි දඩුවම් ලැබිල තියෙන්නේ ඔය.

    :rofl::rofl::rofl:
    ඒ කියන්නෙ පොලිසියට යහපාලනේ උදා කරල හොරෙන්ම ....
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කෝටි 200 මෙගා ඩීල්

    10 – මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?

    වැඩි කතා ඕන නෑ මේක තමයි ලංකා ඉතිහාසෙ වෙච්ච ලොකුම වංචාව
    ඒ ගොල්ලොන්ගෙ වචනයෙන් කියනවානම් වංචාවක් නෑ
    හැබැයි ලංකා රජයට මේ පාඩුව උනා
    කව්ද එතකොට මේවා ගෙවන්නේ ?
    මහජනතාව තමයි
    කව්රු හරි කියනවද මෙහෙම වංචාවක් උනේ නෑ කියල ?
    කව්රුත් ඇවන්ට් ගාඩ් ගැන උඩ පැන පැන කතා කරනවා
    දැන් මේක අමතකයි