අතීතයේදී පිළිකා රෝගීන් අඩුද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    අතීතයේදී පිළිකා රෝගීන් අඩුද ?

    විකිපීඩියා එකේ මෙහෙම තිබුණ

    වරෙක එය බටහිරට පමණක් සීමාවු රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්‍ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්,‍ ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ.

    මාර සීන් එක නේ.. :shocked:
    ඇත්තටම හේතුව මොකක් වෙන්ඩ ඇතිද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    පිළිකාව පිළිකාව කිව්වට ගොඩක් අය දන්නෙ නෑ, ඇත්තටම පිළිකාව කියන්නෙ මොකක්ද කියල..
    පිළිකාව කියන්නෙ ඇත්තටම මස් ගොබයකට, හැබැයි විකෘති මස් ගොබයකට. ඒ කියන්නෙ මේ මස් ගොබය හැදිල තියෙන්නෙ විකෘති සෛල වලින්.. මේ විකෘති සෛල සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙමින් (ගුණනය වෙමින්), මේ මස් ගොබයත් විශාල වෙනව..


    220px-Lung_cancer.jpg



    මේ වීඩියෝ එකත් බලන්ඩ..

     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    cancer means abnormal cells,means your body turn against you.This is the result of Living against nature.Because of humans animals cannot live a normal life too.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,325
    3,117
    113
    6°54′N 79°54′E
    අතීතයේ පිලිකා අඩුද නැද්ද කියලා කියන්නේ කොහොමද බන්ස් ...තාක්සනය අද තරම් දියුණු නැ ..තොරතුරු සන්නිවේදනය දියුණු නැ ..එක නිසා සක්‍යත්මක අගය නිවැරදි නොවෙන්නේ ෆුළුවන්..ඔය ඕන තරම් පොත් පත්තර වල තියෙන්නේ ගලක් ගහක් වාගේ හිටිය මිනිස්සු වලකජ්ජ ගැහුවා කියලා ..සමහරවිට ඔය කියන පිළිකා තත්ව වෙන්න ඇති...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Cancer hadena reason eka hariyatama kiyanna thavama soya gena naha. Anumana kirimak pamanai world eka purama thiyenne. Maharagama cancer hostpital eke Doctor kenek research ekak karala thiyenava 5 years vithara, cancer patients lata paper ekak fill karanna deela kana bona jathi pilibadhava. Ehidi prove vela thiyenava, Cancer patients la godak denek MAS[MEAT] KAMATA GANNA BAVA.[news paper ekaka thibune] EKA NISA MAS[MEATS] KAMATH CANCER HADIMATA REASON EKAK VIYA HAKA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara pitarata doctors la research karala anumana karala thiyenava , DILEERA ASADANAYAK NISA CANCER PATAN GANNA BAVA, MULIN SWELLING[IDIMEEMAK] VASAYEN PATAN ARA GENA PASUVA CANCER EKAK BAVATA PATH VENA BAVA. MAS[MEAT] VALATH , HEAT EKATA UNATH NONASENA DEELEERA THIYENNA PULUWANLU. EHEMA NATHNAM, MEAT THAMBA SISIL UNA PASU DEELEERA EKATHU VENNATH PULUWANLU.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DOCTORS LA ANUMANA KARANAVA SUGAR VADIPURA GATTHAMATH CANCER HADENNA PULUWAN KIYALA, REASON EKA SUGAR EKKA DILEERA VARDANAYA VADI VENA NISA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    විකිපීඩියා එකේ මෙහෙම තිබුණ



    මාර සීන් එක නේ.. :shocked:
    ඇත්තටම හේතුව මොකක් වෙන්ඩ ඇතිද ?
    ---coca cola athulu anikuth western beema jathi meheta enna patan gathamadha danne naha cancer vadi une. Cocacola athulu beema jathi vala sugar thiyenava.