Marvel Cinematic Universe - Characters [Asgard]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Odin


    12243311_538039853021459_1615219199704790263_n.jpg


    සම්පුර්ණ නම - Odin Borson
    අනුවර්ථ නාම - All-Father
    වයස - 1000 වඩා
    හිමිකම - Asgard වල රජු
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, Captain America: The First Avenger (සදහන් කිරීමක්), The Avengers (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Anthony Hopkins


    Odin ගේ පියා වන Bor සටනකදී මිය යාමත් සමග Asgard වල සිංහාසනය Odin හට හිමි විය. Odin හට සහෝදරයින් කීපදෙනෙක් සිටි අතර ඔවුන්ද එක් එක් සටන් වලදී මිය ගොස් ඇත. අවරුදු දහසක් පමණ පුරාවට තම රාජධානිය ආරක්ෂා කල ඔහු Frigga සග විවාහ විය. පසුව ඔවුන් හට Thor නම් පුතෙකු ඉපදුන අතර එක් Frost Giants සමග සටනකදී Odin හට කුඩා ළදරුවෙකු හමු විය. ඔහුව හදා වඩා ගැනීමට තීරණය කල ඔහු නමින් Loki වේ.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Frigga


    12241568_538040973021347_6331424375251334778_n.jpg


    සම්පුර්ණ නම - Frigga
    වයස - අවුරුදු 1000 වඩා
    මිය ගිය දවස - 2013 නොවැම්බර් 2
    හිමිකම - Asgard වල රැජිණ
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, Thor: The Dark World
    චරිත නිරුපණය - Rene Russo


    Asgard වල රජු වන Odin සමග විවාහ වී සිටි ඇය Thor ගේ මව වේ. Dark Elves විසින් Asgard වලට පහර දීමේදී Jane Foster ආරක්ෂා කිරීමට යාමේදී මිය ගියහ.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Loki


    12239902_538042269687884_4885138875557809171_n.jpg


    සම්පුර්ණ නම - Loki Laufeyson
    අනුවර්ථ නාම - Loki Odinson, God of Mischief, Loki of Asgard, Reindeer Games, Rock of Ages, Loki of Jotunheim, The Asgardian Mussolini
    වයස - 1000 වඩා
    හිමිකම - Asgard වල කුමාරයා
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Thor: The Dark World, Avengers: Age of Ultron (සදහන් කිරීමක්), Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Tom Hiddleston


    Jotunheim හි උපත ලැබූ Loki ගේ සැබෑ පියා වනුයේ Frost Giant ගේ නායක Laufey. 965 දී Asgardians හා Frost Giant තර සටනේදී Odin විසින් Loki ව සොයා ගන්න ලදී. පසුව Odin, Loki ව හද වඩා ගැනීමට තීරණය කෙරුණි.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Heimdall


    12227206_538044139687697_4993003274467635498_n.jpg


    සම්පුර්ණ නම - Heimdall
    අනුවර්ථ නාම - The Watcher of Worlds
    වයස - 1000 වඩා
    හිමිකම - Asgard වල දොරටුපාලක
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, Thor: The Dark World, Avengers: Age of Ultron (දර්ශනය වීමක්)
    TV - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Idris Elba


    Bifrost Bridge වල මුරකරු වන මොහු Nine Realms වල සිදුවන සෑම සිදුවීමක්ම ඔහුට දැකිය හැක. ඔහු යටතේ Tesseract (Space Stone) එක ආරක්ෂා කරමින් පවතී.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Sif



    12227144_538045676354210_3989042723901085225_n.jpg


    සම්පුර්ණ නම - Sif
    අනුවර්ථ නාම - Lady Sif, Xena
    වයස - 1000 වඩා
    හිමිකම - යුධ දෙව් දූ
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Thor: The Dark World, Thor: Ragnarok (2017)
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Jaimie Alexander


    Asgardian රණශූරයකු වන Sif, Thor ගේ හොදම යහළුවෙකුද වේ. අවස්ථා කීපයකම Asgard සහ පෘථිවිය ආරක්ෂා කිරීමට සටන් කල ඈ Frost Giants සහ Kree හමුදාවට එරෙහිව සටන් කර ඇත.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Volstagg


    12243433_538044679687643_3899127689592519320_n.jpg


    සම්පුර්ණ නම - Volstagg
    අනුවර්ථ නාම - Volstagg the Valiant
    වයස - 1000 වඩා
    හිමිකම - Warriors Three
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Thor: The Dark World
    චරිත නිරුපණය - Ray Stevenson


    Warriors Three සාමාජිකයෙක් වන Volstagg, Thor සහ Sir ගේ හොදම යහළුවෙක් වේ. Asgard සිංහාසනය ලබා ගැනීමට Loki දරු උත්සාහයට එරෙහිව සටන කල මොහු Malekith සමග යුද්දෙදිත් Asgard වෙනුවෙන් සටන් කළහ.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Fandral


    12107858_538047356354042_3324394069231901388_n.jpg


    සම්පුර්ණ නම - Fandral
    අනුවර්ථ නාම - Fandral the Dashing, Robin Hood
    වයස - 1000 වඩා
    හිමිකම - Warriors Three
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Thor: The Dark World
    චරිත නිරුපණය - Joshua Dallas


    Asgard හි Warriors Three කණ්ඩායමේ සාමාජිකයෙක් වන Fandral, Malekith සමග සටනේදී Asgard බෙරා ගැනීමට කටයුතු කල අතර Thor ද හොද මිතුරෙකි.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Hogun


    11206934_540168146141963_2296783311837479158_n.jpg



    සම්පුර්ණ නම - Hogun
    අනුවර්ථ නාම - Hogun the Grim
    වයස - වසර 1000 වඩා
    හිමිකම - Warriors Three
    පුරවැසිභාවය - Asgardian / Vanir
    චිත්‍රපට - Thor, Thor: The Dark World
    චරිත නිරුපණය - Tadanobu Asano

    Asgardian හි Warriors Three සාමජිකයෙක් වන මොහු Thor සහ Lady Sif ගේ යහළුවෙකුද වේ. ඔහුගේ උපන් දේශය Vanaheim වන අතර ඔහු ජිවිතයෙන් වැඩි කාලයක් Asgard වල ජිවත් විය.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Bor


    12274303_538050046353773_5687493784806914843_n.jpg


    සම්පුර්ණ නම - Bor Burison
    හිමිකම - හිටපු Asgard රජු
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor: The Dark World
    චරිත නිරුපණය - Tony Curran


    Asgard වල මිට වසර දහසකට පෙර රජ කල මොහුගේ පුතා Odin වන Thor මුනුබුරා වේ. අතීතයේදී Malekith සමග සටන් කොට Aether (Reality Stone) එක ඔහු සතු කරගෙන එය ආරක්‍ෂිත ස්ථානයකට සගවා තැබීමට ඔහු සමත් විය. පසුව Dark Elves සමග සටනකදී ඔහු මිය ගියේය.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Lorelei


    12227662_538048166353961_4014924529136780584_n.jpg


    සම්පුර්ණ නම - Lorelei
    වයස - 1000 වඩා
    පුරවැසිභාවය - Asgardians
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Elena Satine

    Fandral ගේ හැදින් මිනිසුන් ගේ හිත පලමය කිරීමේ හැකියාවක් ඇත අතර ඇගේ බලය උපයෝගී කොටගෙන Nine Realms ඇති කිරීමට උත්සහ කල අතර Sif ගේ මෙහෙයුමෙන් එය අසාර්ථක විය.
     
    Last edited: