Mea seen eka dakala , Mama forex kiyala denava sinhala ayata

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලයාගේ තරම....සල්ලි ගැන දැක්ක විතරයි අර වීඩියෝ එකක ගෑනියෙක් ගල් ගහල මැරෙනවා නේද කියල වත් වගේ වගක් නැහැ...කවුරුවත් ඒ ගෑනි ගැන කිසි දෙයක් දාල නැහැ එකෙක් දෙන්නෙක් ඇරුනහම...

    මටත් මටත් කියා කියා ෆොරෙක්ස් කරන හැටි අහගන්න දත කනවා...තව ටිකක් සල්ලි හොයාගන්න දඟලනවා...මනුස්සයෙක් ගේ මරණය ගැන ඔන්න අපිට ඇත්තටම තියෙන හැගීම...කටින් නම් අපි මහා සිඞ්හලු...නමුත් ක්‍රියාවෙන් බල්ලොන්ට අන්තයි...

    තමන් ගැන ලැජ්ජා වෙයල්ලා...මට හිතාගන්න බැහැ අර වීඩියෝ එක බලපු එකෙක් ට මේ තරම් ඉක්මනට එක අමතක වෙලා එක ගැන ගානක් වත් නැතුව මේ ත්‍රෙඩ් එකේම ලජ්ජා නැතුව සල්ලි ගැන කතා කරන එක ගැන...

    උබ කරන වැඩේ ගැන වැරදි කියනවා නෙමෙයි...එත් මේ වගේ සිද්දියක් එක්ක ඔහොම දෙයක් කියල දෙනවට වඩා හොදයි වෙනම ත්‍රෙඩ් එකක් දානවා...මේකෙන් වෙන්නේ ඒ මැරුණු ගෑනිට තවත් උබල ගල් ගහනවා වගේ වැඩක්...

    ලංකාවේ පිරිමින්ගේ තරම තමයි මේ..ඉතින් තමන් ගේ ගෑනිව රට යවල හරි හම්බ කරන කන එක ගැන පුදුම වෙන්නත් දෙයක් ද....:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම කාලෙකින් මේ එලකිරියට ආවේ...මෙහෙම ඒවා දැක්කම එපා වෙනවා...අර ගල් ගහන මිනිස්සුන්ගෙයි මෙතන උන්ගෙයි වෙනසක් නැහැ :no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම කාලෙකින් මේ එලකිරියට ආවේ...මෙහෙම ඒවා දැක්කම එපා වෙනවා...අර ගල් ගහන මිනිස්සුන්ගෙයි මෙතන උන්ගෙයි වෙනසක් නැහැ :no:

    මචන්. මූ කරපු වගේ වැරද්දක් නම් පෙන්නේ නැහැ. එත් පොර ඒක මේකේ දාල තියන විදිහේ වැරද්දක් තියනවා කියලා පේනවා. එක එක්කෙනාගේ ප්‍රකාශන හැකියාව වෙනස්නේ. එත් කියලා තියන අරමුන හොදයි. වැඩේ සාර්ථක උනොත් ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් රට යන්න ඕනේ නැහැ සොච්චම් පඩියකට. :) එත් ඉතින් forex ගැන අහලවත් නැති කෙනෙක්ට නම් මෙතන තියන දේවල් තේරුම් ගන්න අමාරුයි. forex ගැන සාමාන්‍ය දැනුමක් තියනවා නම් සරල strategy මූ කියලා තියෙන්නේ.​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන්. මූ කරපු වගේ වැරද්දක් නම් පෙන්නේ නැහැ. එත් පොර ඒක මේකේ දාල තියන විදිහේ වැරද්දක් තියනවා කියලා පේනවා. එක එක්කෙනාගේ ප්‍රකාශන හැකියාව වෙනස්නේ. එත් කියලා තියන අරමුන හොදයි. වැඩේ සාර්ථක උනොත් ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් රට යන්න ඕනේ නැහැ සොච්චම් පඩියකට. :) එත් ඉතින් forex ගැන අහලවත් නැති කෙනෙක්ට නම් මෙතන තියන දේවල් තේරුම් ගන්න අමාරුයි. forex ගැන සාමාන්‍ය දැනුමක් තියනවා නම් සරල strategy මූ කියලා තියෙන්නේ.​

    මූට දොස් කිව්වේ නැහැ මචන් මම...මුගේ අරමුණ හොදයි,,,එත් මෙතන නෙමෙයි එකට සුදුසු තැන...අනේමන්ද..මට හිතුනු දේ...:dull::(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thread eka dala ivara vena kotama, TODAY MAVBIMA PAPER EKA BALANNA. THAVA SINHALA GAHANU KENEKVA, EKA GETHARA ARABI PAKAR LA DENNEK VISIN DUSANAYA KARALA. KOHOMA HARI MEA GAHANU KENA LANKAVATA APAHU AVILLA, LANKA POLICIYE COMPLAINT EKAK DALA , ARABI DENNATA VIRUDDHAVA, DAN BALAMU MOKADHA VENNE KIYALA, INTERNATIONAL POLICIYEN ARABI DENNAVA ARREST KARAVIDHA ??? TODAY MAVBIMA PAPER.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මූට දොස් කිව්වේ නැහැ මචන් මම...මුගේ අරමුණ හොදයි,,,එත් මෙතන නෙමෙයි එකට සුදුසු තැන...අනේමන්ද..මට හිතුනු දේ...:dull::(

    අර ගැනිගේ සිද්දියට නම් දුකයි තමා. එත් අපහු නඩුව අහන සීන් එකක් නේ තියෙන්නේ. කරන්න පුළුවන් එකම දේත් දුක් වෙන එක තමා බන්. වෙන මොනවා කරන්නද? :(
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mokkuda ban mun,
    maha thirisannu,
    balannawath be ban e video eka, thenin thena balala ain karala denma,
    eun merenne mita vediya vidawala, sure
     
    Cyper

    Well-known member
  • බම්ප්. මං තාම ෆොරෙක්ස් ගැන මෙලෝ දෙයක් හරියට දන්නෑ. හරියටම මුල ඉදන් දැන ගන්න විදිහක් දන්න කෙනෙක් කියන්නෝ.
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    වැඩේ නම් නියමයි මචන්... වැඩේ කරගෙන යමු. මම මේ ගැන වැඩිය දන්නේ නැතිව 30$ වගේ ඉන්වෙස්ට් කරලා වැඩේ කරන්න ගිහින් ඇන ගත්තා දැන් අවුරුදු 2කට විතර කලින්.. මේ lesson එක බැලුවම ආයේ try කරන්න හිතුනා.. කීයක් වගේ මුලින් invest කලා නම් හොදයිද?:yes:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    හොද brokers ලා කවුද? ඔයා මොන broker ගෙ ද invest කලේ? සල්ලි අපි ආයෙත් ගන්න වෙන account එකක් හදා ගන්න ඕනිද(Paypal වගේ )?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හොද brokers ලා කවුද? ඔයා මොන broker ගෙ ද invest කලේ? සල්ලි අපි ආයෙත් ගන්න වෙන account එකක් හදා ගන්න ඕනිද(Paypal වගේ )?
    ---Brokers la select karanne parissamen. Samajaye good and bad people la innava vage Brokers lageth good and bad brokers la innava. -- tradersway----nordfx----Oanda---fxtm----exness-----vage eva good kiyala penava. Anith forex traders lage brokers la gana salaka balanna.
     
    Last edited: