Mea thread eka print karala Lankave serama schools valata , lesson ekak vasayen teach kaloth, Rata yanna ona naha. Lankave computer ekak laga idala , rata salli earn kala haka.






මම කාලෙකින් මේ එලකිරියට ආවේ...මෙහෙම ඒවා දැක්කම එපා වෙනවා...අර ගල් ගහන මිනිස්සුන්ගෙයි මෙතන උන්ගෙයි වෙනසක් නැහැ![]()
එත් ඉතින් forex ගැන අහලවත් නැති කෙනෙක්ට නම් මෙතන තියන දේවල් තේරුම් ගන්න අමාරුයි. forex ගැන සාමාන්‍ය දැනුමක් තියනවා නම් සරල strategy මූ කියලා තියෙන්නේ.මචන්. මූ කරපු වගේ වැරද්දක් නම් පෙන්නේ නැහැ. එත් පොර ඒක මේකේ දාල තියන විදිහේ වැරද්දක් තියනවා කියලා පේනවා. එක එක්කෙනාගේ ප්‍රකාශන හැකියාව වෙනස්නේ. එත් කියලා තියන අරමුන හොදයි. වැඩේ සාර්ථක උනොත් ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් රට යන්න ඕනේ නැහැ සොච්චම් පඩියකට.එත් ඉතින් forex ගැන අහලවත් නැති කෙනෙක්ට නම් මෙතන තියන දේවල් තේරුම් ගන්න අමාරුයි. forex ගැන සාමාන්‍ය දැනුමක් තියනවා නම් සරල strategy මූ කියලා තියෙන්නේ.


මූට දොස් කිව්වේ නැහැ මචන් මම...මුගේ අරමුණ හොදයි,,,එත් මෙතන නෙමෙයි එකට සුදුසු තැන...අනේමන්ද..මට හිතුනු දේ...![]()
www.forex-fivestar.blogspot.comබම්ප්. මං තාම ෆොරෙක්ස් ගැන මෙලෝ දෙයක් හරියට දන්නෑ. හරියටම මුල ඉදන් දැන ගන්න විදිහක් දන්න කෙනෙක් කියන්නෝ.
---Brokers la select karanne parissamen. Samajaye good and bad people la innava vage Brokers lageth good and bad brokers la innava. -- tradersway----nordfx----Oanda---fxtm----exness-----vage eva good kiyala penava. Anith forex traders lage brokers la gana salaka balanna.හොද brokers ලා කවුද? ඔයා මොන broker ගෙ ද invest කලේ? සල්ලි අපි ආයෙත් ගන්න වෙන account එකක් හදා ගන්න ඕනිද(Paypal වගේ )?