SLIIT විකුණලා

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මාලඹේ SLIIT ආයතනය කුණු කොල්ලයට විකිණේ..
    රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් වූ මාලඹේ තොරතුරු තාක්ෂණික විද්‍යායතනය ඉතා සොච්චම් මුදලකට විකුණා දාම ඇති බව වාර්තාවේ. මෙම ආයතනය මිලදී ගැනීම සදහා මුළික වී ඇත්තේ නවීන් දිසානායක ඇමතිවරයාට ඥාතීත්වයක් ඇති වික්‍රම වීරසූරිය නැමැත්තෙකු වන අතර ඔහු මෙම ආයතනය මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 40 වැනි මුදලකට වන අතර එහි තක්සේරු වටිනාකම වන්නේ රුපියල් කෝටි 1000ක් බවද පැවසේ.
    අදාල මිලදී ගැනීම සිදුකිරිම සදහා එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මූලික වි ඇති අතර යහපාලන ආණ්ඩුවෙහි දින 90ක් වැනි කාලයක් ගත වෙමින් පවතිද්දී මෙම විකුණා දැමිම සිදු කිරීම සුවිශේෂි සිදුවීම වේ .
    ඒ අනුව රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලීකරණය නොකරන බවට පැවසිමට මෙම ආණ්ඩුවෙහි නායකයින් මූලික වුවද ආණ්ඩුව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය මෙවැනි වටිනා ආයතන අඩු සොච්චම් මුදලකට විකුණා දැමීම මගින් පෙන්නුම් කරන බව පැහැදිලිවේ.


    මේක ඇත්තද බන් :oo:
     

    L-Smoker

    Member
    ස්ලිට් එක රජයේ එකෙක්ද බොල?
    මම හිතුවේ ප්‍රයිවට් කියලා :baffled:
    tumblr_m9trfcBMKV1rxlmf0o1_500.gif

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SLIIT එක Private යකෝ...අයිත් විකුනන්න දෙයක් නැහැ. :sorry: Semi-Gov නෙවෙයි. Semi-Gov කියන්නේ ඕකේ Sri Lanka Institute of Information Technology කියලා තියන නිසා. :P
     

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    SLIIT එක Private යකෝ...අයිත් විකුනන්න දෙයක් නැහැ. :sorry: Semi-Gov නෙවෙයි. Semi-Gov කියන්නේ ඕකේ Sri Lanka Institute of Information Technology කියලා තියන නිසා. :P
    danna magulak kiyawapan ban:angry:
    :angry::angry:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මාත් දැන් තමයි හොයල බැලුවේ :baffled::baffled::baffled::baffled:

    Sri Lanka Institute of Information Technology (Sinhalese: ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය) also known as SLIIT is a semi-government university[2] in Sri Lanka. It was founded in 1999. SLIIT is a member of the Association of Commonwealth Universities and International Association of Universities.[1] It enrolls approximately 7000 undergraduate and graduate students.[1]

    The university was established by the government of Sri Lanka. It has two campuses and four centres. The main campus is in Malabe, 16 km from Colombo. It also has a metropolitan campus in Colombo, the island's largest city.

    SLIIT is accredited as a degree awarding institute under the Universities Act of Sri Lanka.[3][4] SLIIT offers bachelor's and master's degrees in computing, business and engineering.

    SLIIT is an internationally accredited university in the fields of Information Technology, Electronics and Management as well as a research university.[5]


    Source - https://en.wikipedia.org/wiki/Sri_Lanka_Institute_of_Information_Technology
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya gana wage kipa gunayak awuruddkata hoyanawa athine
    munta pissuda nikanma wikunala danna
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්ලීට් කියන්නේ සෙමි ගවමන්ට් එකක්.
    ප්‍රයිවට් එකක් නෙවෙයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    SLIIT එක SEMI බන් UGC Goverment approved Degree දෙන්න බෑ නැත්නම්
    අප්පා වාසල හමාරයි ඉතින්
    කාලයක් UGC අයින් කරන්න ගියා
    යන්තන් බේරුනේ
    මේ පාර නම් කෙලිය වගේ :(