මාලඹේ SLIIT ආයතනය කුණු කොල්ලයට විකිණේ..
රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් වූ මාලඹේ තොරතුරු තාක්ෂණික විද්‍යායතනය ඉතා සොච්චම් මුදලකට විකුණා දාම ඇති බව වාර්තාවේ. මෙම ආයතනය මිලදී ගැනීම සදහා මුළික වී ඇත්තේ නවීන් දිසානායක ඇමතිවරයාට ඥාතීත්වයක් ඇති වික්‍රම වීරසූරිය නැමැත්තෙකු වන අතර ඔහු මෙම ආයතනය මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 40 වැනි මුදලකට වන අතර එහි තක්සේරු වටිනාකම වන්නේ රුපියල් කෝටි 1000ක් බවද පැවසේ.
අදාල මිලදී ගැනීම සිදුකිරිම සදහා එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය මූලික වි ඇති අතර යහපාලන ආණ්ඩුවෙහි දින 90ක් වැනි කාලයක් ගත වෙමින් පවතිද්දී මෙම විකුණා දැමිම සිදු කිරීම සුවිශේෂි සිදුවීම වේ .
ඒ අනුව රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලීකරණය නොකරන බවට පැවසිමට මෙම ආණ්ඩුවෙහි නායකයින් මූලික වුවද ආණ්ඩුව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය මෙවැනි වටිනා ආයතන අඩු සොච්චම් මුදලකට විකුණා දැමීම මගින් පෙන්නුම් කරන බව පැහැදිලිවේ.
මේක ඇත්තද බන්

Semi-Gov නෙවෙයි. Semi-Gov කියන්නේ ඕකේ Sri Lanka Institute of Information Technology කියලා තියන නිසා. 