ලැප්ටොප් පාවිච්චි කොරන එවුන්ට
ලැප් ගත්තු හැම එකාටම වගේ එන අවුලක් තමා මේකේ බැටරිය මාස හයක් විතර ගියාම ලෙඩ දෙන එක. අවුරුද්දක් විතර ගියාම ලැපෙයි කොම්පූටරෙයි වෙනසක් නැති ගානයි බං
ඉතිං කෙල්ලනේ මේ නූල ඇරියේ හැමදාටම නෙවේ, පුළුවන් තරං කාලයක් බැටරිය හොදට පාවිච්චි කොරන්න බෝලාලට පොඩි tips ටිකක් දෙන්න
01. ඉස් ඉස්සෙල්ලාම ලැපට බැටරියක් බස්සවනවනං එක හොදටම චාර්ජ් කොරන්ගෙන ඉන්න ඕන. ඒ අතරේ කිසිම වැඩක් නොකර ඉන්නවනං හොදයි
ගොඩක් වෙලාවට බර්ටරිය පැය 6-8 වගේ කාලයක් ඇතුලත චාර්ජ් වෙනවා.
02. නිතරම වගේ බැටරිය ඔෆ් වෙනකං වැඩ කරන්න එපා!!
සාමාන්‍යයෙන් ඇලට් එක එන්න කලින් චාජර් එකට ගහන්න
03. නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා!
බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.
04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න.
මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.
05. බැටරියෙන් තියෙද්දී high-end ගේම් ගහන්න හරි 1080p content හරි බලන්නේ නැතුව ඉන්නවා නං ගොඩක් හොදයි.
බැටරිය අනවශ්‍ය විදියට පාවිච්චි වෙන එකත් එච්චර හොද නෑ.
06. ලැපේ ස්ක්‍රීන් ලියිට් නෝමල් විදියට තියාගන්න එකත් ගොඩක් වැදගත්. ලයිට්ස් ෆුල් දාගෙන ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
07. portable devices ගොඩක් එකපාර පාවිච්චිය නං කොහොමත් හොද නෑ.
ඒ කිව්වේ ලැපේ USB පොර්ට්ස් ඔක්කොම එකපාර පාවිච්චි කරන්න යන්න එපා. 
08. පුළුවන් හැමවෙලාවකම ඇදෙන් ලැප් එක ඈත් කොරල තියන්න. ඇදේ තිව්වම ලැපේ කූලින් අවුල් වෙනවා එතකොට ඕනවට වැඩිය රත් වෙනවා. බැටරියේ ආයුකාලය අඩුවෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්
ඔය මං කිව්වේ සරල කරන්න පුළුවන් tips කිහිපයක්
ලැප් ගත්තු හැම එකාටම වගේ එන අවුලක් තමා මේකේ බැටරිය මාස හයක් විතර ගියාම ලෙඩ දෙන එක. අවුරුද්දක් විතර ගියාම ලැපෙයි කොම්පූටරෙයි වෙනසක් නැති ගානයි බං

ඉතිං කෙල්ලනේ මේ නූල ඇරියේ හැමදාටම නෙවේ, පුළුවන් තරං කාලයක් බැටරිය හොදට පාවිච්චි කොරන්න බෝලාලට පොඩි tips ටිකක් දෙන්න
01. ඉස් ඉස්සෙල්ලාම ලැපට බැටරියක් බස්සවනවනං එක හොදටම චාර්ජ් කොරන්ගෙන ඉන්න ඕන. ඒ අතරේ කිසිම වැඩක් නොකර ඉන්නවනං හොදයි
ගොඩක් වෙලාවට බර්ටරිය පැය 6-8 වගේ කාලයක් ඇතුලත චාර්ජ් වෙනවා.02. නිතරම වගේ බැටරිය ඔෆ් වෙනකං වැඩ කරන්න එපා!!
සාමාන්‍යයෙන් ඇලට් එක එන්න කලින් චාජර් එකට ගහන්න
03. නිතරම ලැප කරන්ට් එකට ගහන් වැඩ කොරන්න එපා!
බැටරියෙන් බාගයක්වත් දුවන්න දෙන්න. නැත්නං කාලයක් යද්දි බැටරියෙන් වැඩක් ගන්නම බැරිවෙයි.
04. අඩුම ගානේ සති දෙකකට වතාවක් වත් බැටරිය fullම death කරලා ආයේ fullම charge කරන්න මතක තියාගන්න.
මෙහෙම කරාම බැටරිය එක වතාවක් හරි සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා.
05. බැටරියෙන් තියෙද්දී high-end ගේම් ගහන්න හරි 1080p content හරි බලන්නේ නැතුව ඉන්නවා නං ගොඩක් හොදයි.
බැටරිය අනවශ්‍ය විදියට පාවිච්චි වෙන එකත් එච්චර හොද නෑ.
06. ලැපේ ස්ක්‍රීන් ලියිට් නෝමල් විදියට තියාගන්න එකත් ගොඩක් වැදගත්. ලයිට්ස් ෆුල් දාගෙන ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

07. portable devices ගොඩක් එකපාර පාවිච්චිය නං කොහොමත් හොද නෑ.
ඒ කිව්වේ ලැපේ USB පොර්ට්ස් ඔක්කොම එකපාර පාවිච්චි කරන්න යන්න එපා. 
08. පුළුවන් හැමවෙලාවකම ඇදෙන් ලැප් එක ඈත් කොරල තියන්න. ඇදේ තිව්වම ලැපේ කූලින් අවුල් වෙනවා එතකොට ඕනවට වැඩිය රත් වෙනවා. බැටරියේ ආයුකාලය අඩුවෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්

ඔය මං කිව්වේ සරල කරන්න පුළුවන් tips කිහිපයක්

අරවා එහෙම දුන්නට එපා කියන්නේ නෑ ඉතිං 
ඔය අනිත් වාහෙලටත් මේක බලන්න බම්පියක් එහම ඔබාගෙනම ගියානං කදිමයි
බෝලාලට ජය!!

valuble thread 1k