wadina eka (worship)

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :baffled:

    machanla mata prasnayak tiyenawa a ka tamai api dan deviyanta apay budu hamuduruwanta wadinawa ne ... samahara aya wadala illanawa ne eka eka daywal .... salli ... niroogikama... ect... a godak ayata a daywal labilath tiyenawa ,,,,

    etakota mata danaganna oona ... wadina insada hambenne nathnum a ayage manase balapaamakin manasa visin denwada kiyala///

    joke neway sira prasnayak
    udaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaauuu
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man hithanne hitha shakthimath wenawane ithin ethakota karana dewal saarthaka wenawa athi :) dewala walatanam man echchara yanne pansal thama :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    wadninne nathuwa hitiyath hamuwenawanam hambu wenawa, kela wenawanam kela wenawa.
    dewiyo kiyanne hariyata
    math wala api nodanna deyak = x kiyala aadesha karanawa wage deyak.
    oya x kiyanne 90% science
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    ජීවිතයේ හැම දේකටම සිතයිමුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.
    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    It's all your mind.uab nirgogikama genama hithuwama nirogi wenawa.car ekak illuwama ube intention eka weda karanne e side ekata adala widiyata,etakota uba mona getayak hari gahala car ekak gannawa.mae mulu life ekama create wenna ape mind eka athule.life eka diha duken ballannath puluwan sathutin balannawath puluwan.wendama auto hambenawa wage penunata mind eka nitarama eka aramaunu karagena weda karana hinda tamai ewa hambenne.mind eken mama nirgogi wenawa kiyala thought ekak dunnama ube body ekath ekata adjust wenawa.ape body eka wate tiyenawa aura ekak eka strong wenna wenna negative energies wala balapema aduwenawa.oya yantra dana ewa,mudu dana ewa boru newe ewala effect ekak tiyenawa but eka matama tamange life eka radapawattanna hoda ne.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    :yes: thoughts we think and the words we speak create our future
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක මෙහෙමනේ වෙන්නේ.. කතෝලික/මුස්ලිම් බුවල දෙන්නෙක් අරන් කතාකරමුකෝ

    ඔන්න එකෙක් (A) හෙට ගෙයක් හදනවා මූ කියනවා යේ අල්ලා යේක වහින්න යෙපා/ දෙව මෑනියනේ වහින්න එපා/ ජේසුනේ වහින්න එපා කියලා

    අනිකා (B) හෙට කුබුරක් කරලා වහිනකන් බලන් ඉන්නවා. ඌ කියනවා යේ අල්ලා හෙට වහින්න තමා ඕනා / දෙව මෑනියනේ හෙට වස්සවන්න/ ජේසුනේ හෙට වහින්න මගේ කුබුර සාර්තක කරගන්න

    ඔන්න වැස්සෝත් දෙවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සේ නැත්නම් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඔන්න වැස්සේ නැත්නම් පලවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සොත් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඕකුන් දෙන්නා පල්ලියේදි හම්බ උනාම එකෙක්වත් නැති වෙච්ච පැත්ත ගැන කියලා දෙයියගේ අම්මට හැමිනෙන්න කියන්නේ නෑ. උන් දෙන්නම තමන්ගේ ප්‍රේයර්ස් වැඩකරපුවා ගැන විතරක් කතා කරලා සාකච්චා කරලා දෙකයි පනහේ මෝඩ ආතල් ස්වයන් වින්දනයක් ලබනවා.. දෙන්නගේම අන්ද විශ්වාසය තව තව වැඩිකර ගන්නවා

    දෙයියා කියල බුවෙක් ඉන්නවා කියල හිතාන අල්ලා හුවක්බර් කියනවා/ හාලේ ලුයියා කියනවා/ ආමේන් කියනවා එක විකාරයයි ඊට පස්සේ:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: xxc

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;19416735 said:

    සැර වැඩියිද මන්දා රත්තරනේ :lol::lol::lol:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    wadninne nathuwa hitiyath hamuwenawanam hambu wenawa, kela wenawanam kela wenawa.
    dewiyo kiyanne hariyata
    math wala api nodanna deyak = x kiyala aadesha karanawa wage deyak.
    oya x kiyanne 90% science
    ela tayruna machan

    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    ජීවිතයේ හැම දේකටම සිතයිමුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.
    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

    thought become things

    It's all your mind.uab nirgogikama genama hithuwama nirogi wenawa.car ekak illuwama ube intention eka weda karanne e side ekata adala widiyata,etakota uba mona getayak hari gahala car ekak gannawa.mae mulu life ekama create wenna ape mind eka athule.life eka diha duken ballannath puluwan sathutin balannawath puluwan.wendama auto hambenawa wage penunata mind eka nitarama eka aramaunu karagena weda karana hinda tamai ewa hambenne.mind eken mama nirgogi wenawa kiyala thought ekak dunnama ube body ekath ekata adjust wenawa.ape body eka wate tiyenawa aura ekak eka strong wenna wenna negative energies wala balapema aduwenawa.oya yantra dana ewa,mudu dana ewa boru newe ewala effect ekak tiyenawa but eka matama tamange life eka radapawattanna hoda ne.

    ela mage hitay tibba day mai

    ow ow labenawa
    naw
    labila tiyenawada> kohomada kiyala tayrenawda mcn?

    thanks

    :yes: thoughts we think and the words we speak create our future
    ela

    thanks

    රත්තරං;19416735 said:
    ඕක මෙහෙමනේ වෙන්නේ.. කතෝලික/මුස්ලිම් බුවල දෙන්නෙක් අරන් කතාකරමුකෝ

    ඔන්න එකෙක් (A) හෙට ගෙයක් හදනවා මූ කියනවා යේ අල්ලා යේක වහින්න යෙපා/ දෙව මෑනියනේ වහින්න එපා/ ජේසුනේ වහින්න එපා කියලා

    අනිකා (B) හෙට කුබුරක් කරලා වහිනකන් බලන් ඉන්නවා. ඌ කියනවා යේ අල්ලා හෙට වහින්න තමා ඕනා / දෙව මෑනියනේ හෙට වස්සවන්න/ ජේසුනේ හෙට වහින්න මගේ කුබුර සාර්තක කරගන්න

    ඔන්න වැස්සෝත් දෙවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සේ නැත්නම් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඔන්න වැස්සේ නැත්නම් පලවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සොත් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඕකුන් දෙන්නා පල්ලියේදි හම්බ උනාම එකෙක්වත් නැති වෙච්ච පැත්ත ගැන කියලා දෙයියගේ අම්මට හැමිනෙන්න කියන්නේ නෑ. උන් දෙන්නම තමන්ගේ ප්‍රේයර්ස් වැඩකරපුවා ගැන විතරක් කතා කරලා සාකච්චා කරලා දෙකයි පනහේ මෝඩ ආතල් ස්වයන් වින්දනයක් ලබනවා.. දෙන්නගේම අන්ද විශ්වාසය තව තව වැඩිකර ගන්නවා

    දෙයියා කියල බුවෙක් ඉන්නවා කියල හිතාන අල්ලා හුවක්බර් කියනවා/ හාලේ ලුයියා කියනවා/ ආමේන් කියනවා එක විකාරයයි ඊට පස්සේ:lol::lol::lol::lol:
    mata labunu hodama reply eka
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5

    පට්ට ආතල් සිඩ්හලයෝ :lol: :rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එක එක අය එක එක දෙවල් කියලා තියෙනවා එත් එක වයස්ත් එකක් ගොඩක් දෙවල් වෙනස් වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Manasa, manasa pamanamai :love:

    Katholika,Muslim,Hindu kiyana aagan thunema saha buddaagame bodi puja wage dewal waladi yati hithe balapaama pamanamai thiyenne.

    Ethakota kauru hari ahai, manasin owa karanna puluwan nan mokatada deiyo wandinne kiyala. Ow eka aththa.. Deiyo kiyanne minissunta awashya nathi sankalpyak kiyalai man hithanne. Habai e minissunta thamange manase balaya gana awabodayak thiyenawa nan witharai.

    Ehema awabodayak nathi samaajeka dewiyan magin ho manasa prayojaneta gannawa nan api e gana sathutu wenna one.

    Dewiyan ho wewa manasa ho wewa othanadi wadagath wenne "wishwaasaya" pamanai.
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19416735 said:
    ඕක මෙහෙමනේ වෙන්නේ.. කතෝලික/මුස්ලිම් බුවල දෙන්නෙක් අරන් කතාකරමුකෝ

    ඔන්න එකෙක් (A) හෙට ගෙයක් හදනවා මූ කියනවා යේ අල්ලා යේක වහින්න යෙපා/ දෙව මෑනියනේ වහින්න එපා/ ජේසුනේ වහින්න එපා කියලා

    අනිකා (B) හෙට කුබුරක් කරලා වහිනකන් බලන් ඉන්නවා. ඌ කියනවා යේ අල්ලා හෙට වහින්න තමා ඕනා / දෙව මෑනියනේ හෙට වස්සවන්න/ ජේසුනේ හෙට වහින්න මගේ කුබුර සාර්තක කරගන්න

    ඔන්න වැස්සෝත් දෙවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සේ නැත්නම් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඔන්න වැස්සේ නැත්නම් පලවෙනි එකාට මාර හැපි උගේ ප්‍රේයර්ස් වැඩකලා කියලා. දෙයියන්ට ස්තූති වේවා කියලා ස්වයන් වින්දනේ යෙදෙනවා. හැබැයි වැස්සොත් අල්ලගේ අම්මට කියල බනින්නේ නෑ. ඒක දෙවියන්ගේ ප්ලෑන් එක කැමැත්ත හෝ මගේ විශ්වාසය චෙක් කරන්න කරපු දෙයක් කියලා කටයි පුකයි වහන් ඉන්නවා

    ඕකුන් දෙන්නා පල්ලියේදි හම්බ උනාම එකෙක්වත් නැති වෙච්ච පැත්ත ගැන කියලා දෙයියගේ අම්මට හැමිනෙන්න කියන්නේ නෑ. උන් දෙන්නම තමන්ගේ ප්‍රේයර්ස් වැඩකරපුවා ගැන විතරක් කතා කරලා සාකච්චා කරලා දෙකයි පනහේ මෝඩ ආතල් ස්වයන් වින්දනයක් ලබනවා.. දෙන්නගේම අන්ද විශ්වාසය තව තව වැඩිකර ගන්නවා

    දෙයියා කියල බුවෙක් ඉන්නවා කියල හිතාන අල්ලා හුවක්බර් කියනවා/ හාලේ ලුයියා කියනවා/ ආමේන් කියනවා එක විකාරයයි ඊට පස්සේ:lol::lol::lol::lol:

    :lol: :lol: :lol: මේ වගේ තව කතාවක් කියන්නකෝ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    එක එක අය එක එක දෙවල් කියලා තියෙනවා එත් එක වයස්ත් එකක් ගොඩක් දෙවල් වෙනස් වෙනවා.
    ela

    Manasa, manasa pamanamai :love:

    Katholika,Muslim,Hindu kiyana aagan thunema saha buddaagame bodi puja wage dewal waladi yati hithe balapaama pamanamai thiyenne.

    Ethakota kauru hari ahai, manasin owa karanna puluwan nan mokatada deiyo wandinne kiyala. Ow eka aththa.. Deiyo kiyanne minissunta awashya nathi sankalpyak kiyalai man hithanne. Habai e minissunta thamange manase balaya gana awabodayak thiyenawa nan witharai.

    Ehema awabodayak nathi samaajeka dewiyan magin ho manasa prayojaneta gannawa nan api e gana sathutu wenna one.

    Dewiyan ho wewa manasa ho wewa othanadi wadagath wenne "wishwaasaya" pamanai.
    hoda explanation ekak machan

    :lol: :lol: :lol: මේ වගේ තව කතාවක් කියන්නකෝ

    adoooz kataa ahala witarak madi kriyathmaka karannath oona :)