බලාගෙනයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විස්තර දීපං කොහොමද බෝ වෙන්නෙ ? :dull: :dull:
ඕක තියෙන මනුස්සයෙක් ඇඟේ ගෑවුනත් බෝ වෙනවද ? :dull: :dull:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

වැලි මැස්සන් ගේ ඉන්න පරපෝෂිතයන්ගෙන් මේක බෝවෙන්නේ. :yes:
කැලෑවල, ගල් ගුවා වල වගේ පැති වලයි, පොඩි පොඩි මීයන්ගෙන් ඇගේ තමයි මුන් වැඩි.
ලංකාවේ මාතලේ ,කුරුණාගල තමයි ලෙඩ්ඩු ගොඩක් වාර්තා වෙලා තියෙන්නේ 2005 වගේදී.
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැලි මැස්සන් ගේ ඉන්න පරපෝෂිතයන්ගෙන් මේක බෝවෙන්නේ. :yes:
    කැලෑවල, ගල් ගුවා වල වගේ පැති වලයි, පොඩි පොඩි මීයන්ගෙන් ඇගේ තමයි මුන් වැඩි.
    ලංකාවේ මාතලේ ,කුරුණාගල තමයි ලෙඩ්ඩු ගොඩක් වාර්තා වෙලා තියෙන්නේ 2005 වගේදී.

    :shocked:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,838
    21,074
    113
    mee gana wistara dala thread ekak danna mokakda lede bovena widiya treatments monwada kiyala