ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

L-Smoker

Member
ම්ම්ම්ම්ම්ම්ම්ම්
එක ඉතින් දැක්කට පස්සේ තමා බලන්න වෙන්නේ
ඔච්චර කිබොඩ් එක ඔබන එකේ කාටත් බලාගන්නත් එක්ක දාපන්කෝ මහත්තයෝ
නැත්තම් හැමොම හිතයි උබත් ඇටෙන්ශන් සිකර් කෙනෙක් කියලා
ktoq6rngdsx9tu7kqyho.jpg
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මාත් උගේම හොඳටයි කියන්නෙ..
    බයිලා කියවනවනේ ඒක කිව්වාම..
    මහ අමාරු වැඩක් නම් කමක් නැහැ..
    :growl:

    පිංතූරෙ දැම්මාම කිසිම ප්‍රශ්නයක් නෑනෙ බං..
    :dull:

    :yes::yes::yes:
     
    L-Smoker

    Member
    අවුලක් නැහැ මහත්තයෝ අයේ මෙහ් දිසාවේ එන වෙලාවක ෆොටො එකක් දාන්න ඇහැකියි ?
    අපිත් ආසයි නොවැ දිනපු ටිකට් එකක් දකින්නත්
    උඹට එවන්නෙ නැහැ පොන්නයෝ
    අනිත් සේරටම මැසේජ් වලින් යවනවා
    උඹ පොන්නයා වගේ අඬ
    අඬ ඉඳපන්
    :P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    පෙන්නුවෙ නැහැ බං..
    සල්ලි නැහැ පටක පරික්ෂා කරන්න..
    විසිදාහට වඩා යනවලු..
    සල්ලි ටිකක් හොයාගෙන කරනවා..

    :(

    ඔව් එකටන්ම් ඒවගේ කිට්ටු ගානක් යන්වා.
    අනිත් ටෙස් ටිකවත් කරලා හරියට බලාගනින්.
    එළ එළ ගුඩ් නයිට්.​
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    උඹට එවන්නෙ නැහැ පොන්නයෝ
    අනිත් සේරටම මැසේජ් වලින් යවනවා
    උඹ පොන්නයා වගේ අඬ
    අඬ ඉඳපන්
    :P
    එත් කමක් නැහැ ඉතින්
    පබ්ලික් දාන්න ලැජ්ජ නම්
     
    L-Smoker

    Member

    What if i told you, your just surfing around elakiri
    to find some one to ask a proof?
    So you can be like a detective or something
    Attention seeking level 1000

    Even if i told a lie, no one going to loose anything but me
    Why would i waste my valuable time to make this up?
    IF i PM you and told this, you have every right to ask for a proof
    But this is just a public thread you trying to make your personal matter
    g2g, Too sleepy to argue anyway :rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සීන් එක ක්ලෝස් කරන්න නෙමේ ඕන මචන්
    ටිකක් අදින්න:rofl:

    දැන් බලපන් මුලින්ම ත්‍රේඩ් එක දානවා
    පස්සේ ෆොටෝ එක දානවා එහෙන් මෙහෙන් ඩොට් එක්ක
    පස්සේ කට්ටිය පුක ඉරන් ඒක වැලිඩේට් කරනවා (සාමාන්‍ය මැෂින් එකක, ෆොටෝ එකක් වැලිඩේට් වෙන්න හැට පැයක් යනවා ඉතින්)
    පස්සේ ඉතින් කට පුක කරන් ඉන්නවා

    මම යනවා බන් නිදියන්න
    ගුඩ් නයිට් සේරම කොල්ලන්ට
    ගූ කන බැල්ලිටත් ගුඩ් නයිට්
    :P:P
    හ්ම් හ්ම්.. අපි උදේ වෙද්දි ත්‍රේඩ් එක දික් කරල තියන්නං..
    උදේට ඇවිත් දාහන්කො.. ෆෝන් එකෙන් පිංතූර ගන්න ඕනත් නෑ..
    ස්කෑනර් එකක් ශොප් එකේ තියේනේ..
    :D

    ඕක අහන්නෑ.. :no: ඌ ආසයි අරුණයා වගේ චාටර් වෙලා ගූ නාගන්න..:yes:

    ඔව් එකටන්ම් ඒවගේ කිට්ටු ගානක් යන්වා.
    අනිත් ටෙස් ටිකවත් කරලා හරියට බලාගනින්.
    එළ එළ ගුඩ් නයිට්.​
    විශේෂඥයෙක්ට පෙන්නුවාම ඔය ඔක්කොම කරන්න කියයි බං.. ඒකනේ අවුල.. :(

    :rofl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඕක අහන්නෑ.. :no: ඌ ආසයි අරුණයා වගේ චාටර් වෙලා ගූ නාගන්න..:yes:

    මම නම් මේ වෙනකොට දාල බන් ..ඊය හිරිකිතයි බන් මේ වගේ කුණු කතා අහන්න කොහෙවත් යන ටිකට් මගුලකට :no::no:..අපිට ඉතින් මුකුත් කියන්න බෑ ..ඒක ඉතින් උගේ කැමැත්තනේ :yes::yes:
    ඔන්න ඔහේ ත්‍රෙඩ් එක ඇදලා දෙමු හෙට උදේට :yes::yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මුත් කෙප්පයක් තමා ඇදගෙන යන්නේ
    කෝ මු ෆොටො එකක් වත් දැම්මේ නැහැනේ
    ෆොටො ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමේ මෙ වගේ ආතල් ඔන තරම් දකින නිසා

    :nerd::nerd:

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    What if i told you, your just surfing around elakiri
    to find some one to ask a proof?
    So you can be like a detective or something
    Attention seeking level 1000

    Even if i told a lie, no one going to loose anything but me
    Why would i waste my valuable time to make this up?
    IF i PM you and told this, you have every right to ask for a proof
    But this is just a public thread you trying to make your personal matter
    g2g, Too sleepy to argue anyway :rofl:

    well you are the one who made a thread regarding a ticket and asking about how to claim it.
    i have seen lot of threads here like this and people like you who always try to draw attention from others. i assume it's hard to post an image of a ticket you own if i were in your shoes I've done it already . so you better g2g rather than getting pawned
    i don't have any personal issues with you fellah just curious about what you are trying to prove to others.
    and what's bothering you to typing in sinhalese ?
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුත් කෙප්පයක් තමා ඇදගෙන යන්නේ
    කෝ මු ෆොටො එකක් වත් දැම්මේ නැහැනේ
    ෆොටො ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමේ මෙ වගේ ආතල් ඔන තරම් දකින නිසා:rofl::rofl::yes::yes:
     
    L-Smoker

    Member
    well you are the one who made a thread regarding a ticket and asking about how to claim it.
    i have seen lot of threads here like this and people like you who always try to draw attention from others. i assume it's hard to post an image of a ticket you own if i were in your shoes I've done it already . so you better g2g rather than getting pawned
    i don't have any personal issues with you fellah just curious about what you are trying to prove to others.
    and what's bothering you to typing in sinhalese ?
    So i asked how to redeem it and you start asking a proof?
    So you are telling me every one who posted on elakiri regarding there personal matters should send you a proof?
    Are you a Elakiri admin? Or some kind a agent that filter attention seekers from elakiri?
    I am really didn't understand your roll on this thread
    Detective? Admin? member or some kind a secret agency that save word from fake threads?

    I don't have sinhala in this phone, Didn't root it yet:dull:
    Sinhala words using english letters make it unreadable to every one
    I can install root checker and send you a screenshot if you need
    Do you need any proofs to believe i have a phone?
    I have bill and every thing right here if you need
    I am kind a worried that i throw away my dinner pack bill
    hope you don't call for that:dull:

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ එහෙම කරපු එක හොඳයි බ්‍රෝ..:yes:

    මම නම් මේ වෙනකොට දාල බන් ..ඊය හිරිකිතයි බන් මේ වගේ කුණු කතා අහන්න කොහෙවත් යන ටිකට් මගුලකට :no::no:..අපිට ඉතින් මුකුත් කියන්න බෑ ..ඒක ඉතින් උගේ කැමැත්තනේ :yes::yes:
    ඔන්න ඔහේ ත්‍රෙඩ් එක ඇදලා දෙමු හෙට උදේට :yes::yes:
    සිරා බං.. මේ වේසිට පිස්සු..

    මුත් කෙප්පයක් තමා ඇදගෙන යන්නේ
    කෝ මු ෆොටො එකක් වත් දැම්මේ නැහැනේ
    ෆොටො ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමේ මෙ වගේ ආතල් ඔන තරම් දකින නිසා:rofl::rofl::yes::yes:
    ගයියා..:D