Fort to Rukmalgama bus schedule?

chatus85

Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    colombo fort indala Kottawa rukmalgamata yana 138/3 , 138/4 bus thiyena times balaganna widiyak thiyenawada?
    Rukmalgama hariye inna aya dannawa num kiyanna bus winadi keeyakata sarayak yanawada kiyala? Rata anthima bus eka thiyenne keeyatada? oya patthen land ekak ganna idea ekak thiyenawa..ekay hoyanne ;);)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    walgama junction ekata godak lagay..ethanata bus thibunoth athi

    උබට 190 බස් එකේ ඇවිත් පරණ හන්දියෙන් බැහැල යන්න පුළුවන් වල්ගමට නම් 50 ත්‍රිවිල් එකේ. හරියටම පොට් එක කියපන්.

    138 අතුරුගිරිය\ රුක්මල්ගම බස් නම් 8 පස්සේ නැහැ/ .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    walgama junction ekata godak lagay..ethanata bus thibunoth athi

    138/4 අතුරුගිරිය තියෙන්නේ 8 විතර වෙකම් විතරයි. කොයි හරියේද උබ කියන්නේ ගල් වලවල් තියන හරිය පහු කරලද ?? වල්ගම පැත්තේ ඉදන් එනකොට ??
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    138/4 අතුරුගිරිය තියෙන්නේ 8 විතර වෙකම් විතරයි. කොයි හරියේද උබ කියන්නේ ගල් වලවල් තියන හරිය පහු කරලද ?? වල්ගම පැත්තේ ඉදන් එනකොට ??

    ara ban nandarama road kiyala thiyenne ,nandarama temple eka issarahin yana road eka..anna e pare thiyenne land eka
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සාමන්‍යෙන් විනාඩි 15න් 15ට වගේ බස් තියෙනව මචන්... කාලයක් මමත් ඔහෙ හිටියා... හැබැයි ඉතින් රුක්මල්ගම බස්ටෑන්ඩ් එකේ ඉඳල කොළඹට එන්න පැය එකහමාරක් යනවමයි .. ඒකනම් ටිකක් එපා වෙන වැඩක්..:baffled: එහෙම නැත්තන් කොට්ටාවට ඇවිත් බදුල්ල හරි, 122 අවිස්සාවේල්ල එකක හරි නැග්ගොත් නම් විනාඩි 20ක් විතර ඉතුරු වෙනවා.. ඒත් රුක්මල්ගම හෝල්ට් එකෙන් හරි බරි ගැහිල ඉඳ ගත්තාම ආයි කොට්ටාවෙන් බැහල තව එකක නගින්න කම්මැලි හිතෙනවා...:P

    රුක්මල්ගමින් හවස 6ට පිටත් වෙන බස් එක තමයි ආපහු කොටුවෙන් 7:30ත් 7:45ත් අතර පිටත් වෙන්නේ... ඒක තමයි ඉතින් අන්තිම බස් එක... ඒක මිස් උනොත්නම් ආයි රුක්මල්ගමටම බස් නෑ... ගොඩක් දුරට අන්තිම බස් එකත් රුක්මල්ගම පැත්තේ බස් එකක් නෙවෙයිනම් සෙනග අඩුයි වගේ නම් කොට්ටාවට එනකන් විතරයි එන්නේ... එතන ඉඳන් එන්න වෙන්නෙ ඉතින් මාලබේ - කොට්ටාව බස් එකක නැගල මගක් දුර ඇවිත් ඉතුරු ටික පයින් තමයි...:no: 138/4 බසුත් සෑහෙන අඩුයි... 6න් පස්සෙනම් ඇත්තෙම නෑ...

    ආහ්.. මේ මචන් දැන් අවුරුදු එකාමාරකට විතර කලින්.. දැන්නම් තත්ත්වෙ වෙනස් ද දන්නෙත් නෑ...;)
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Thanks machan info walata :D:D