colombo fort indala Kottawa rukmalgamata yana 138/3 , 138/4 bus thiyena times balaganna widiyak thiyenawada?
Rukmalgama hariye inna aya dannawa num kiyanna bus winadi keeyakata sarayak yanawada kiyala? Rata anthima bus eka thiyenne keeyatada? oya patthen land ekak ganna idea ekak thiyenawa..ekay hoyanne

Rukmalgama hariye inna aya dannawa num kiyanna bus winadi keeyakata sarayak yanawada kiyala? Rata anthima bus eka thiyenne keeyatada? oya patthen land ekak ganna idea ekak thiyenawa..ekay hoyanne

Last edited:
එහෙම නැත්තන් කොට්ටාවට ඇවිත් බදුල්ල හරි, 122 අවිස්සාවේල්ල එකක හරි නැග්ගොත් නම් විනාඩි 20ක් විතර ඉතුරු වෙනවා.. ඒත් රුක්මල්ගම හෝල්ට් එකෙන් හරි බරි ගැහිල ඉඳ ගත්තාම ආයි කොට්ටාවෙන් බැහල තව එකක නගින්න කම්මැලි හිතෙනවා...
138/4 බසුත් සෑහෙන අඩුයි... 6න් පස්සෙනම් ඇත්තෙම නෑ...