හොඳම හාස්‍ය රංගන ශිල්පීන්
මේක පොඩි ජනමත විමසුමක්.
කට්ටිය හිතන විදිහට ලංකාවේ අයගෙන් හොඳම හාස්‍ය රංගන ශිල්පියෝ සෙට් එක කවුද ?
A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ් (සිකුරු හතේ, සුහද කොකා, එතුමා) 64
B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි (විනෝද සමය) 43
C බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ 2
D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි (අපි නොදන්න ලයිව්, cricket fan talk, දෙරණ ගුවන් විදුලි නාට්‍ය) 32
E සුරංග සතරසිංහ, ශාන්ත ගාල්ලගේ (පටි රෝල්, ආටක නාටක, නාටක මාරයි) 4
F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ (රාජ සභාව) 1
G විල්සන් ගුණරත්න (චරිත හතක්)
H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල 6
I ෆ්‍රෙඩී සිල්වා 5
poll එකෙන්අංක එකට විතරක් මනාපේ එන නිසා පලවෙනි දෙවැනි තුන්වෙනි තැන් ගන්න අයව කමෙන්ට් කරන්න. ලකුණු දීල බලමු කවුද හොඳම කියල ජනමතය අනුව
පුළුවන් අය ඔක්කොමල්ල අනුපිලිවෙලට දාන්න. අඩු ගානේ පලවෙනි තුන වත් දාන්න
පළමු මනාප තුනට 5, 3, 1 බැගින් ලකුණු හිමිවේ 

Last edited:

වැඩක් නෑ..