හොඳම හාස්‍ය රංගන ශිල්පීන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳම හාස්‍ය රංගන ශිල්පීන්

    මේක පොඩි ජනමත විමසුමක්.
    කට්ටිය හිතන විදිහට ලංකාවේ අයගෙන් හොඳම හාස්‍ය රංගන ශිල්පියෝ සෙට් එක කවුද ?


    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ් (සිකුරු හතේ, සුහද කොකා, එතුමා) 64
    B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි (විනෝද සමය) 43
    C බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ 2
    D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි (අපි නොදන්න ලයිව්, cricket fan talk, දෙරණ ගුවන් විදුලි නාට්‍ය) 32
    E සුරංග සතරසිංහ, ශාන්ත ගාල්ලගේ (පටි රෝල්, ආටක නාටක, නාටක මාරයි) 4
    F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ (රාජ සභාව) 1
    G විල්සන් ගුණරත්න (චරිත හතක්)
    H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල 6
    I ෆ්‍රෙඩී සිල්වා 5


    poll එකෙන්අංක එකට විතරක් මනාපේ එන නිසා පලවෙනි දෙවැනි තුන්වෙනි තැන් ගන්න අයව කමෙන්ට් කරන්න. ලකුණු දීල බලමු කවුද හොඳම කියල ජනමතය අනුව :rolleyes: පුළුවන් අය ඔක්කොමල්ල අනුපිලිවෙලට දාන්න. අඩු ගානේ පලවෙනි තුන වත් දාන්න :rolleyes: පළමු මනාප තුනට 5, 3, 1 බැගින් ලකුණු හිමිවේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: darshana3g

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    avatar130929_23.gif

    avatar525431_2.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ් (සිකුරු හතේ, , එතුමා)

    සුහද කොකා බලල නම් හිනා ගියෙ නැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ් (සිකුරු හතේ, , එතුමා)

    සුහද කොකා බලල නම් හිනා ගියෙ නැ

    සිකුරු හතේ තමා මටත් මෙතෙක් ආපු හොඳම එක. එකට ගහන්න එකක් ආවේ නෑ තාම :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    E සුරංග සතරසිංහ, ශාන්ත ගාල්ලගේ


    මුන් දෙන්න ඇරෙන්න අනිත් උන් හොදයි මුන් ඕවර් ඇක්ටින්ග්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A, B, D - Fredi silvath nareka naha..:D

    ඔව් මනුස්සය ටිකක් පරණ නිසා වැඩිය දැකලා නෑ හොඳ ඒවා.

    ඒ දවස්වල විල්සන් ගුණරත්නගෙ කතා ටිකටනං ආස හිතුණ...
    රොඩ්නි වර්ණකුලසූරිය නං බොරුවට දඟලනව.. :dull: වැඩක් නෑ..

    විල්සන්ගේ අර පාර්ලිමේන්තුවේ කටහඬවල් අනුකරණය කරන ටික පට්ට. රොඩ්නි හොඳයි නේ බං මට නං හොඳයි :yes: