සිරාවට උබ කිව්වට පස්සේ ගෙදර තිබ්බ පරන ගොවිසෙත ටිකට් 10 විතර අරගෙන බැලුවා හැම එකේම තියෙන්නේ අඩු එකේ ඉදලා වැඩි එකට
එත් මුගේ එකේ විතරක් 50 න් පටන් අරගෙන 11 ක් තියෙනවා
හොර වැඩේ මාට්ටු නේද මහත්තයෝ
ඔව් ඉතින් මම ටිකට් එක දාපුවාම ඒකේ වැරදි හොයනවා
ඊළඟට චෙක් එකේ ෆොටෝ ඉල්ලනවා
පස්සේ සල්ලි වල ෆොටෝ ඉල්ලනවා
ඊළඟට ඒ සල්ලි වලින් කරපුවගේ ෆොටෝ ඉල්ලනවා
ඔහොම දිගටම යනවා
උඹ බලපු ගොවිසෙත 10 ෆොටෝ දාපන් බලන්න
ඊළඟට චෙක් එකේ ෆොටෝ ඉල්ලනවා
පස්සේ සල්ලි වල ෆොටෝ ඉල්ලනවා
ඊළඟට ඒ සල්ලි වලින් කරපුවගේ ෆොටෝ ඉල්ලනවා
ඔහොම දිගටම යනවා
උඹ බලපු ගොවිසෙත 10 ෆොටෝ දාපන් බලන්න






jaya wewa machan 