ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

L-Smoker

Member
සිරාවට උබ කිව්වට පස්සේ ගෙදර තිබ්බ පරන ගොවිසෙත ටිකට් 10 විතර අරගෙන බැලුවා හැම එකේම තියෙන්නේ අඩු එකේ ඉදලා වැඩි එකට
එත් මුගේ එකේ විතරක් 50 න් පටන් අරගෙන 11 ක් තියෙනවා :lol::lol:
හොර වැඩේ මාට්ටු නේද මහත්තයෝ:lol::lol::lol::lol:

ඔව් ඉතින් මම ටිකට් එක දාපුවාම ඒකේ වැරදි හොයනවා
ඊළඟට චෙක් එකේ ෆොටෝ ඉල්ලනවා
පස්සේ සල්ලි වල ෆොටෝ ඉල්ලනවා
ඊළඟට ඒ සල්ලි වලින් කරපුවගේ ෆොටෝ ඉල්ලනවා

ඔහොම දිගටම යනවා
උඹ බලපු ගොවිසෙත 10 ෆොටෝ දාපන් බලන්න

L-Smoker

Member
980000 ganna eka atha hdin labai, oka aran giyama laksha ta 10%tax wadinawa, eka eka dewal 10ka witara gana kapanawa,hamba wenne ata laksha ganai,980000 gattama serama ituruii
ඔව් මචන් මම මගේ එකවුන්ට් එක තියෙන බැංකුවෙන් ඇහුවා
ටිකට් එකේ ෆොටෝ එකක් ළඟ තියන් විකුණලා සල්ලි බැංකුවට දාන්නලු
එහෙම ප්‍රශ්න අහන්නෙ නැහැ ලු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මචන් මම මගේ එකවුන්ට් එක තියෙන බැංකුවෙන් ඇහුවා
    ටිකට් එකේ ෆොටෝ එකක් ළඟ තියන් විකුණලා සල්ලි බැංකුවට දාන්නලු
    එහෙම ප්‍රශ්න අහන්නෙ නැහැ ලු

    මචන්, උඹට ඊට පස්සේ අර පාරේ පිස්තෝලයක් තියන් සෙල්ලම් කර කර හිටපු පොලිස් කාරයෝ දෙන්නා සෙට් වුණේ නැද්ද? :D
     
    DollerBot

    Member
    Mar 20, 2011
    3
    5
    0
    ගොවිසෙතේ පිළිවෙලට නැති ටිකට් ඕන තරම් තියෙනවා පොන්ස් උන් ටිකට් කෝටියක් ගහනවා දැන් උඹලා ෆේක් බස්සලා නැති ප්‍රස්න ඇති කරනවා නෙ? අරූ ටිකට් එකේ ෆොටෝ එකක් දායි කියලා උඹලා හිතුවෙ නැහැ නෙ? දැ දැම්ම නිසා බොක වෙලා නේ ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගොවිසෙතේ පිළිවෙලට නැති ටිකට් ඕන තරම් තියෙනවා පොන්ස් උන් ටිකට් කෝටියක් ගහනවා දැන් උඹලා ෆේක් බස්සලා නැති ප්‍රස්න ඇති කරනවා නෙ? අරූ ටිකට් එකේ ෆොටෝ එකක් දායි කියලා උඹලා හිතුවෙ නැහැ නෙ? දැ දැම්ම නිසා බොක වෙලා නේ ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol:

    Posts: 3
    Join Date: Mar 2011
    :nerd::nerd:

    අඩේ උබ අදමයි දැක්කේ :sorry::sorry:
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    මෙතන ටිකට් එක ඉල්ලන පොර දාපු පරණ ත්‍රේඩ් බලපන්
    ඌත් රජ ටෝක් දාපුවා කිව්වට රෙකෝඩින් එකක්වත් නැහැ
    මගේ ගාව දැන් තියෙනවා අපිලිවෙලට අංක තියෙන ගොවිසෙත 50කට වඩා

    :rofl:
     
    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    comsec මහත්තයෝ අර ඩයලොග් එකේ රෙකෝඩින් එක දෙනකෝ අපිටත් ඔයාගේ සිංහනාදෙ අහන්න. නැහැයි කියන්න නම් එපා ඔන්න. එතකොට අපිට හිතන්න වෙන්නෙ ඔබතුමා පොන්නයා වගේ 1000ක් ගෙවලා, බලු වෙලා හීනෙන් බැන්නා කියලා තමා

    මෙහි සියලු දුරකතන පටිගතකිරිමද, ග්‍රැන්ටන් සෙල්ස් මැනේජන් "අමිල" හා සෙල්ස් එජන්ට් "ලහිරුගේ" දුරකථන අංකද ඇත.
    මෙහි සුලමුල හා සියලුම පටිගත කිරිම් සමග ඩයලොග් ආයතනයට ඉමෙල් පනිවුඩයක් ආකාරයෙන් යොමු කරන අතර එයට ලැබෙන ප්‍රතිචාරයද ඉදිරියේ මෙහි පලකිරිමට බලාපොරොත්තු වේ. :yes:
    gl
     
    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    comsec මහත්තයෝ අර ඩයලොග් එකේ රෙකෝඩින් එක දෙනකෝ අපිටත් ඔයාගේ සිංහනාදෙ අහන්න. නැහැයි කියන්න නම් එපා ඔන්න. එතකොට අපිට හිතන්න වෙන්නෙ ඔබතුමා පොන්නයා වගේ 1000ක් ගෙවලා, බලු වෙලා හීනෙන් බැන්නා කියලා තමා :lol:

    මෙහි සියලු දුරකතන පටිගතකිරිමද, ග්‍රැන්ටන් සෙල්ස් මැනේජන් "අමිල" හා සෙල්ස් එජන්ට් "ලහිරුගේ" දුරකථන අංකද ඇත.
    මෙහි සුලමුල හා සියලුම පටිගත කිරිම් සමග ඩයලොග් ආයතනයට ඉමෙල් පනිවුඩයක් ආකාරයෙන් යොමු කරන අතර එයට ලැබෙන ප්‍රතිචාරයද ඉදිරියේ මෙහි පලකිරිමට බලාපොරොත්තු වේ. :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Subapethum macho :)

    man nan kalathurakin ganne ticket..ubata nitharama edila thiyeida ? :D
    ape thaththa nan dawasata 4k wage gannawa..eth ochchara dinumak thaama ediila nan ne :( jaya wewa machan :D
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    විකුණපු එකා කිව්වා 980,000ක් දෙන්නම් කියලා හෙට උදේට
    එහෙම නම් ඒක ලාබයි වගේ මචන්
    මම මෙහේ ඉඳන් යන්නයි, එන්නයි, ඕක මාරු කරනවටයි වඩා :D

    epa..ubama gihin ganin.. mokada..owa tax free.. nathnam.. 980,000 k uba gihin bank eke dammahama.. income tax uba passe pannayi.

    mama ahala thiyena widihata..loku dinum adunahama.. api kiyamukoo koti 5k withara.. rathnapure pathte inna manik business karayonta news eka yanawalu.. un dinapu ekagen ahanawa.. koti 6 k dennam ticket eka denawada kiyala.. ithin dinapu ekath uda panagena denawalu.. thawath kotiyak wadipura..lol passe..income tax enakota thama duken pum pitawenne... lol :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    epa..ubama gihin ganin.. mokada..owa tax free.. nathnam.. 980,000 k uba gihin bank eke dammahama.. income tax uba passe pannayi.

    mama ahala thiyena widihata..loku dinum adunahama.. api kiyamukoo koti 5k withara.. rathnapure pathte inna manik business karayonta news eka yanawalu.. un dinapu ekagen ahanawa.. koti 6 k dennam ticket eka denawada kiyala.. ithin dinapu ekath uda panagena denawalu.. thawath kotiyak wadipura..lol passe..income tax enakota thama duken pum pitawenne... lol :D

    ලක්ශ 10ට වැඩිනම් 10% ටැක්ස් එකක් ගහනවා බන්..
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම් ගන්නේ කොහොමද මචන්ලා? ගොවිසෙතක් තියෙන්නෙ
    යන්නේ නැතුව ගන්න විදිහක් දන්නවද?
    :love::love::love::love:
    සල්ලි ගන්න දවසට පස්සේ අළු පාට එක නැති ෆොටෝ එකක් දාන්නම් හොඳේ
    ඔතන තියෙන පැටර්න් එකෙන්ලුනේ ටිකට් එක තෝරන්නේ
    YwkUOmS.jpg

    කිසිම කෙනෙක් බාර්කෝඩ් එක අරන්
    මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා
    දිනුමට කෙළින එකක් නැහැ කියලා හිතනවා
    :)

    PS - 10 වෙනිදා ඇදපු ටිකට් එකක් කියලා කවුරුවත් බුරන්න එපා හොඳේ
    මට අදයි ඕක මතක් උනේ:lol:

    ela ela :)