ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
[FONT="]පුර්මිකාව [/FONT]
2015[FONT="] වසර ගෙවියාමට ඇත්තේ තවත් නොබෝ දිනයකි .මේ වර්ශය මාගේ ජිවිතයේ කඩයිම් වර්ෂයක් ලෙස නම් කල හැකිය .වසර [/FONT]4[FONT="] ක අධ්‍යන කාලයකින් පසුව ජයවර්ධනපුර සරසවියෙන් කළමනාකරණ විද්‍යාවේදී විශේෂ උපාධිය (ව්‍යාපාර පරිපාලන (ව්‍යාපාර ආර්ථික විද්‍යා ) සම්පුර්ණ කල බැවිනි .එසේම හඩ පුහුණු පාටමාලා දෙකක් ද සම්පුර්න කළේය .නමුත් නොයෙක් බාදක විශාල ප්‍රමාණයක් පසුකිරීමට ද සිදුවිය .විටෙක රෝහලක සති කීපයක් ගත කිරීමටද [/FONT],[FONT="]ආර්ථික වශයෙන් ඉතා පහල තත්වයට ඇදවැටීමට සිදුවිය .මේ අතරතුර කාලය තුල තවත් විෂය අධ්‍යනය සදහා ඉඩ ප්‍රස්ථාව ලැබුණි .මේ ලිපිය තුල සිදුවන්නේ එම විෂය පිලිබදව දිවිතිය මුලාශ්‍ර විශ්ලේෂනයකි .([/FONT][FONT="])[/FONT]
[FONT="]මා හැදෑරුයේ මුලිකවම ආර්ථික විද්‍යාවට සම්බන්ද උපාධි පාඨමාලාවකි .එහි මුලාරම්භය ඇඩම්ස් ස්මිත් විසින් [/FONT]1776[FONT="] දී රචිත ජාතීන්ගේ ධනය ([/FONT][FONT="]Wealth of Nation [/FONT][FONT="]) නම් කෘතිය පදනම් කර විකාශය වූ විෂයක් ලෙස ඉගැන්වේ .නමුත් සැබෑ සත්‍ය නම් මේ විෂය අප තුල පැවති විශිෂ්ඨ විෂයක් බවය .හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගය මහා පරාක්‍රම බාහු රජතුමාගේ යුගයයි .කෙතරම් ආර්ථික අතින් සංවර්ධනයක් තිබුනේද යන්න සහලින් ස්වයන්පෝෂිතව අතිරික්තය අපනයනය කල බවද පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලද බව ඉතිහාසික හා පුරාවිද්‍යාත්මක ශාක්ෂි දරයි .[/FONT]
([FONT="]පරාක්‍රම සමුද්‍රය අදටත් විරාජමානව වැජබේ .) මෙම යුගය මෙතරම් සාර්ථක වන්නේ පරාක්‍රම බාහු රජතුමා දක්ෂ ආර්ථික විද්‍යා පඩිවරයෙකු වූ බැවිනි .එසේ වන්නේ එතුමා කෞටිලය හෙවත් චානක්‍ය ඍෂි තුමා විසින් රචිත අර්ථ ශාස්ත්‍රය නමැති ග්‍රන්ථය මැනවින් හැදෑරු එහි කෙල පැමිණියෙක් වන බැවිනි .මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත්තේ ඇත්තේ වේදිය දැනුම අනුසාරයෙනි .එසේ නම් මාහට මුලින් ඉගෙනීමට ලැබුනේ වේදිය විෂයකි .එයින් අනතුරුව ද වේදය තුල විශිෂ්ටතම විෂය ලෙස අවිවාදයෙන් පිලිගන්නා ජෝතිර් විද්‍යාව හැදෑරීමට වරම් ලැබිණි .ඒ මාහට වේදිය විෂයන් අධ්‍යනය කිරීම සදහා ලැබී ඇති සංසාරික පුරුද්ද හේතු කොට ගෙන විය හැක .[/FONT]
[FONT="]පවුද්ගලිකවම මාහට එකිනෙකට වෙනස් හදහන් තුනක් තිබුණි .එය මා විෂය පිළිබද යම් ගැටළු සහගත බවක් ඇති කිරීමට හේතු විය .එසේම අපේ ජනයා හින්දු දේව වන්දනා වට මහත් සේ පෙළබි ඇති බව දක්නට ලැබුණි .මිට උදාහරණ ලෙස කතරගම වන්දනාවේදී කිරිවෙහෙර ටත් වඩා කතරගම දේවාලය මුලික වන බව දැක ඇති නිසා වෙනි .කිසිදු පදනමකින් තොර දේව වන්දනාවක් මා හට තේරුම් ගත නොහැකි විය .සැම දෙයක් සදහාම රාහු කාලය මග හරිමින් නැකත් අනුව කටයුතු කරන්නේ මන්දැයි [/FONT],[FONT="]මෙය මහා විහිළුවක් යැයි සිතු වාර අනන්තය .මේ සියල්ල ටම විසදුම ලැබුනේ මේ විෂය හදාරන අතර තුරය .යම්දෙයක් පිලිබදව ගැටළු පවතින විට ඒ පිළිබද හදාරා ඒ ගැටළු නිරාකරණය කරගනු මිස ඒ පිළිබද නිර්දය ලෙස විවේචනය එතරම් සාර්ථක දෙයක් නොවේ .සිදුවන්නේ කුමක්ද කියා තම මනසට ගෝචර වේ නම් එය පිළිගනිම හෝ වැරදිනම් බැහැර කල හැකි අතර මේ නිසාම මුලා කරන්නන් හා රැවටිලි කාරයන්ගෙන් ප්‍රවේශම් විය හැකිය .එනිසා ඔබට මේ විෂය පිලිබදව ඇති ගැටළු මෙය කියවා යොමු කිරීම මාගේ ඉදිරි අද්යන කටයුතු සදහා වැදගත් වන නිසා ඒ යොමු කරන මෙන් ඉල්ලා සිටිමි .[/FONT]