ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉගෙන ගනින් ඒක නරක නැ මොන දේ උනත් ඉගෙන ගන්න එක වටිනව :cool::cool:
    අහපන් බන් ,මහන්ද මැතිතුමාට වෙච්ච දේට අපිටත් දුකයි එත්බන් ,නටන එකේ සීමාවක් තියෙනවා ,ඒවාට රිටන් වෙන වෙලාව සෙට් උන ගමන් කෙල වෙනවා ..2017 11 වෙනි මාසේ වෙනකම් එර්ශ්ටකේ අල්ලනවා ,එතනිනන් පස්සේ මොකද වෙන්නේ කියලා බැලුමු .2016 තමා ගොඩක් කෙස් වැටෙන්නේ .ඔය මගුලට මවත් සෙට් වෙලා අම්බානක කෙල උනා බලන් ඉද්දි ,එකයි මන් කිව්වේ බලාගෙන ඉද්දී පෝලිමට කෙල වෙනවා .කරන්න දෙයක් නැති වෙන්න කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සමහර වෙලාවට ත්රගෙකදී විරුද්ද වාදියා දුර්වල උනොත් අනෙකා කොහොමත් ජය ගන්නවා ,හොදට බලන්න ,2015 ජනවාරි 8 වෙනිදට කලින් එයා රජෙක් වගේ හිටියේ .එත් ඊට පස්සේ එයාට පාර්ලි මේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න උනා ,තමුන් ඉන්න තත්වයෙන් පහලට ඇද වැටෙනවා .(එරාෂ්ටක අපලයකට අහුවෙන ගොඩක් අයට බලාගෙන ඉද්දි කෙල වෙනවා ,සමහරුන්ට හිතා ගන්න බැරි තරමට වාසි වෙනවා .සිරිසේන මැතිතුමාටත් එකෙන් වාසි උණු කෙනෙක් .)
    සිරිසේන මැතිතුමා ඉල්ලුවේ තමුන්ගේ පක්ෂෙන් නෙමේ .නොවැම්බර් වෙනකම් නික්ම නිකම් ඇමති කෙනක් , 8 වෙනිදායින් පස්සේ ජනදිපති ,එකයි කිව්වේ හිතා ගන්න බැරි වාසි වෙනවා කියලා ,ඒවගේම තමා කෙල වීම ,එනිසයි ,2017 තබ්බා චන්දේ 2015 ට ගත්තේ ,ඒ රනිල් වික්‍රම සිංහ ගේ වෙලාවට ට වඩා බලගතු නිසා ,එත් සිරිසේන මහතාගේ වෙලාව ඊට වඩා බලය වැඩි උනා ,අනපේක්ෂිත දෙයක් ,පරක්කු වැඩි .

    කෙනෙක් දෙකට උරුමය තිබේනම් කොයි ක්‍රමෙන් හරි ඒ දේ ලැබෙනවා ,එකතමා පිළිතුර
    අපි මෙහෙම හිතමු ,වියවස්තව වෙනස් නොකර තිබ්බානම් සිරිසේන මැතිතුමා තමා කොහොමත් ජනපති ,පක්ෂයේ ජෙෂ්ටත්වය හා වැඩි කැමැත්ත මත ,එක එතුමාට ලැබුනා ,අපේක්ෂකයෝ හැමෝම අතරින් වැඩිම බල කෙනාද දිනන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුර තමා ,හොදම බලසම්ම්පන්න කෙනාට එයාගේ බලය නිසා බහුතර ජනමතය නියෝජනය කරන්න වරම් ලැබෙනවා .සිරිසේන මැති තුමා වගේ අහන්බෙන් පොදු අපේක්ෂක කම ලැබෙනවා නොසොතු මොහොතක
    පිළිතුර පැහැදිලි ඇති කියල හිතනවා

    උඹ කියන එක හරි මචන් එත් මම ඇහුවේ ජ්‍යෝතිෂයට අනුව මයිත්‍රීපාල කොච්චර බලගතු වුනත් එයා සුළු පක්ෂෙකින් චන්දෙ ඉල්ලුව නං දිනන්නේ නෑ නේ. මහින්දට මොන එරාෂ්ටකේ තිබ්බත් TNA එක සපෝට් කළා නං මහින්ද පරදින්නේත් නෑ නේ. එහෙම බැලුවොත් ප්‍රායෝගික තත්වයන් ඔය ප්‍රතිපල වලට බලපානව නේද චන්දෙ තියන දවසෙ ග්‍රහ පිහිටීමට වඩා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම ලස්සනට ගලපලා ලියලා තියනවා. සැහෙන්න කැප කිරීමක් කරලා තියනවා.
    මගේ ගුරුතුමා නිතරම කියන කතාවක් තියනවා "පාරවිද්‍යා දැනුම යනු සප්‍රාණික ශක්තියකි, දැනුම දැනුම විසින්ම ආරක්ෂා කෙරෙන අතර එය කිසි විටක තමන් දැරීමට නුසුදුස්සෙකු වෙත නොයයි. ඔබට දැනුම බලෙන් ලබාගත නොහැකි අතර කල හැක්කේ එය ලැබීමට සුදුස්සෙකු වීම පමණයි." අන්න ඒ කියන සුදුසුකම් මම උඹ තුල දැක්ක. දැන් ඒ මම දැකපු දේ හරියටම හරි කියලා ප්‍රත්‍යක්ෂයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ත්‍රෙඩ් එක පටන්ගන්න සෙනසුරු හෝරාව තෝරාගත්තේ ඇයි ?
    එකට නම් වෙලාව බැලුවේ නැ බන් එකනේ මේක තාම හදන්නේ ,මේක පට්ට පාරක් කෙල ගෙනයි දැම්මේ ,හෙන බාදක ගොඩක් මැද්දේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ කියන එක හරි මචන් එත් මම ඇහුවේ ජ්‍යෝතිෂයට අනුව මයිත්‍රීපාල කොච්චර බලගතු වුනත් එයා සුළු පක්ෂෙකින් චන්දෙ ඉල්ලුව නං දිනන්නේ නෑ නේ. මහින්දට මොන එරාෂ්ටකේ තිබ්බත් TNA එක සපෝට් කළා නං මහින්ද පරදින්නේත් නෑ නේ. එහෙම බැලුවොත් ප්‍රායෝගික තත්වයන් ඔය ප්‍රතිපල වලට බලපානව නේද චන්දෙ තියන දවසෙ ග්‍රහ පිහිටීමට වඩා.

    සුළු පක්ෂේකින් චන්දේ ඉල්ලන්න ඕනේ නැනේ බන් වෙලාව බලගතු නම් පක්ෂ ලගට එන්නේ බන් .එරෂ්ටක නිසා තමා බන් මුස්ලිම් මිනිසුන්ව අවුල් කර ගත්තේ ,අන්තිම මොහොතේ නේ බන් මාරු උනේ තැපැල් චන්දෙනුත් පස්සෙනේ ,එකයි මන් කිව්වේ කලේ කෙල උනාම ලග ම ඉන්න එවුන්ම කෙලොනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;19425003 said:
    බොහොම ලස්සනට ගලපලා ලියලා තියනවා. සැහෙන්න කැප කිරීමක් කරලා තියනවා.
    මගේ ගුරුතුමා නිතරම කියන කතාවක් තියනවා "පාරවිද්‍යා දැනුම යනු සප්‍රාණික ශක්තියකි, දැනුම දැනුම විසින්ම ආරක්ෂා කෙරෙන අතර එය කිසි විටක තමන් දැරීමට නුසුදුස්සෙකු වෙත නොයයි. ඔබට දැනුම බලෙන් ලබාගත නොහැකි අතර කල හැක්කේ එය ලැබීමට සුදුස්සෙකු වීම පමණයි." අන්න ඒ කියන සුදුසුකම් මම උඹ තුල දැක්ක. දැන් ඒ මම දැකපු දේ හරියටම හරි කියලා ප්‍රත්‍යක්ෂයි.
    බොහොම ස්තුති අය්යේ .ක්ලාස් එකේ සිලබස් එක ගැනත් මන් එකක් ලියනවා ,
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සුළු පක්ෂේකින් චන්දේ ඉල්ලන්න ඕනේ නැනේ බන් වෙලාව බලගතු නම් පක්ෂ ලගට එන්නේ බන් .එරෂ්ටක නිසා තමා බන් මුස්ලිම් මිනිසුන්ව අවුල් කර ගත්තේ ,අන්තිම මොහොතේ නේ බන් මාරු උනේ තැපැල් චන්දෙනුත් පස්සෙනේ ,එකයි මන් කිව්වේ කලේ කෙල උනාම ලග ම ඉන්න එවුන්ම කෙලොනවා

    මෛත්‍රීත් කුජටයි රාහුටයි තියෙන සෙනසුරාගෙ අතුරු දසා දෙක කොහොම අදියිද කියල හිතාගන්න අමාරුයි.හෙනහුරාගෙන් යමක් ගන්නවට වැඩිය හොඳයි කියනවනෙ නොගෙනම ඉන්න එක.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෛත්‍රීත් කුජටයි රාහුටයි තියෙන සෙනසුරාගෙ අතුරු දසා දෙක කොහොම අදියිද කියල හිතාගන්න අමාරුයි.හෙනහුරාගෙන් යමක් ගන්නවට වැඩිය හොඳයි කියනවනෙ නොගෙනම ඉන්න එක.
    maytri ge hri hadahana mokadda ban
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    maytri ge hri hadahana mokadda ban

    තුලා කියල නේද කියන්නෙ.උපන් දිනේට හරියන විදිහට හදල බැලුවෙ. යන්නෙ සෙනසුරු මහ දශාව.2016න් පස්සෙ තමයි අර අතුරු දසා එන්නෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තුලා කියල නේද කියන්නෙ.උපන් දිනේට හරියන විදිහට හදල බැලුවෙ. යන්නෙ සෙනසුරු මහ දශාව.2016න් පස්සෙ තමයි අර අතුරු දසා එන්නෙ.
    upan welawa nathuwa puluwanda ban kiyanna ,hriyatama .thawa kochra dewal thinawada wimsoththri walin withrak nigamanya karanna bane ,.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology valin Lottery wins gana vimarsanayak kala hakidha ? World eke godak lottery winners lage birth chart eke GOLDEN TRIANGLE ekak pihitala thyenavalu. E kivve birth chart eke , Grahayan Thrikonagatha veemak.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජෝතිෂ්‍ය කෙහෙල්මල් වලට බුදු දහම ගාවාගන්නේ ඇයි?
    ඇයි බුදු දහම ගවගන්නේ නැතිව විකුණා ගන්න අමාරුද?
     
    • Like
    Reactions: topkollek