Sri Lankan police Vs US Super Cops

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    USA Police Brutality

    Do you still think our cops are the worst?
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ යහපලානේ ගෙන්න දගලාන අපිට මානව හිමිකම් ගැන ලොරි ටෝක් දෙන පොලිස් රාජ්ජේ ගැන කියෝන උන්ගේ හෙළුව තමා මේ පෙන්නේ ...:no::P

    ඇමරිකාවේ ඇත්තටම ඔය කියන මානව හිමිකම් නැ .තියෙන්නේ පොලිස් රාජ්‍යයක් ..විරුද්දව කතා කලොත් ටිකට් හම්බුවෙනව ඇගට නොදනිම
    :baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරුසිරා;19421764 said:

    මෙක එක සිද්ධියක් විතරයි අනිවාරයෙන් වැඩ තහනම් කරන්වා පරික්ෂණයක් තියලා ඇමරිකාවේ ඉන්න උන් දන්නවා පොලිසිය කියන්නේ කොච්චර උදව් කරන මිනිස්සු ද කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    මෙක එක සිද්ධියක් විතරයි අනිවාරයෙන් වැඩ තහනම් කරන්වා පරික්ෂණයක් තියලා ඇමරිකාවේ ඉන්න උන් දන්නවා පොලිසිය කියන්නේ කොච්චර උදව් කරන මිනිස්සු ද කියලා
    Pissuda ban 2013 Indian denata minissu 750 US policiyen marala thiyenawa..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    මරුසිරා;19421764 said:
    ලංකාවේ යහපලානේ ගෙන්න දගලාන අපිට මානව හිමිකම් ගැන ලොරි ටෝක් දෙන පොලිස් රාජ්ජේ ගැන කියෝන උන්ගේ හෙළුව තමා මේ පෙන්නේ ...:no::P

    ඇමරිකාවේ ඇත්තටම ඔය කියන මානව හිමිකම් නැ .තියෙන්නේ පොලිස් රාජ්‍යයක් ..විරුද්දව කතා කලොත් ටිකට් හම්බුවෙනව ඇගට නොදනිම
    :baffled:

    Aththa kathaawa oka thamai machan.. Un karana balu weda okkoma karala media walin sudda kara gannawa.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Pissuda ban 2013 Indian denata minissu 750 US policiyen marala thiyenawa..

    ඔව් එක් ඇත්ත මචං අනිවරයෙන් ඔය වහන හොරකම් කරලා යද්දි නවත්තන්න බැරිනම් චොපර් එකෙන් එන උන් වෙඩි තියෙනවා. ඇත්ත මචන් එක එක අවස්තාවලදි එහෙම වෙන්න ඇති ලංකාවේ පොලි ප්‍රතිරූපයට වඩා නම් වෙන්ස් මචන් මොකද එහෙම බැලුතො ලංකාවේ හොරු අල්ලනන් අමරුයිනේ ඉතින් වෙඩි කන්න අහුවෙනෙන නැහැ, මගේ වහනේ ඇක්සිඩට් වෙලා පොලිස් උන් ගොඩක් උදව් කරා මගේ යුනි එකෙදි මගේ වොලට් එක නැති වෙලා මුන් හොයලා දුන්නා ඉක්මනින්ම ඉතින් මිනිස්සුත් එක්ක ගොඩක් හොදර ට්‍රිට් කරනවා සමස්තයක් වශ්‍යෙන්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    ඔව් එක් ඇත්ත මචං අනිවරයෙන් ඔය වහන හොරකම් කරලා යද්දි නවත්තන්න බැරිනම් චොපර් එකෙන් එන උන් වෙඩි තියෙනවා. ඇත්ත මචන් එක එක අවස්තාවලදි එහෙම වෙන්න ඇති ලංකාවේ පොලි ප්‍රතිරූපයට වඩා නම් වෙන්ස් මචන් මොකද එහෙම බැලුතො ලංකාවේ හොරු අල්ලනන් අමරුයිනේ ඉතින් වෙඩි කන්න අහුවෙනෙන නැහැ, මගේ වහනේ ඇක්සිඩට් වෙලා පොලිස් උන් ගොඩක් උදව් කරා මගේ යුනි එකෙදි මගේ වොලට් එක නැති වෙලා මුන් හොයලා දුන්නා ඉක්මනින්ම ඉතින් මිනිස්සුත් එක්ක ගොඩක් හොදර ට්‍රිට් කරනවා සමස්තයක් වශ්‍යෙන්

    Me waahana horu nemei ban..aluth link ekak denna ekath balapan machn...