මරුසිරා;19421764 said:ලංකාවේ යහපලානේ ගෙන්න දගලාන අපිට මානව හිමිකම් ගැන ලොරි ටෝක් දෙන පොලිස් රාජ්ජේ ගැන කියෝන උන්ගේ හෙළුව තමා මේ පෙන්නේ ...
ඇමරිකාවේ ඇත්තටම ඔය කියන මානව හිමිකම් නැ .තියෙන්නේ පොලිස් රාජ්‍යයක් ..විරුද්දව කතා කලොත් ටිකට් හම්බුවෙනව ඇගට නොදනිම![]()
Pissuda ban 2013 Indian denata minissu 750 US policiyen marala thiyenawa..මෙක එක සිද්ධියක් විතරයි අනිවාරයෙන් වැඩ තහනම් කරන්වා පරික්ෂණයක් තියලා ඇමරිකාවේ ඉන්න උන් දන්නවා පොලිසිය කියන්නේ කොච්චර උදව් කරන මිනිස්සු ද කියලා
මරුසිරා;19421764 said:ලංකාවේ යහපලානේ ගෙන්න දගලාන අපිට මානව හිමිකම් ගැන ලොරි ටෝක් දෙන පොලිස් රාජ්ජේ ගැන කියෝන උන්ගේ හෙළුව තමා මේ පෙන්නේ ...
ඇමරිකාවේ ඇත්තටම ඔය කියන මානව හිමිකම් නැ .තියෙන්නේ පොලිස් රාජ්‍යයක් ..විරුද්දව කතා කලොත් ටිකට් හම්බුවෙනව ඇගට නොදනිම![]()
Pissuda ban 2013 Indian denata minissu 750 US policiyen marala thiyenawa..
ඔව් එක් ඇත්ත මචං අනිවරයෙන් ඔය වහන හොරකම් කරලා යද්දි නවත්තන්න බැරිනම් චොපර් එකෙන් එන උන් වෙඩි තියෙනවා. ඇත්ත මචන් එක එක අවස්තාවලදි එහෙම වෙන්න ඇති ලංකාවේ පොලි ප්‍රතිරූපයට වඩා නම් වෙන්ස් මචන් මොකද එහෙම බැලුතො ලංකාවේ හොරු අල්ලනන් අමරුයිනේ ඉතින් වෙඩි කන්න අහුවෙනෙන නැහැ, මගේ වහනේ ඇක්සිඩට් වෙලා පොලිස් උන් ගොඩක් උදව් කරා මගේ යුනි එකෙදි මගේ වොලට් එක නැති වෙලා මුන් හොයලා දුන්නා ඉක්මනින්ම ඉතින් මිනිස්සුත් එක්ක ගොඩක් හොදර ට්‍රිට් කරනවා සමස්තයක් වශ්යෙන්