ලොවේ ඇති මේ තතු ඔබව පුදුමයට පත් කරාවි? කියවා දැනුවත් වන්න. මිතුරන් අතර මේ දැනුම බෙදා ගන්න.
01. prosopagnosia රෝගයෙන් පීඩා විඳින්නන්ට මුහුණු වෙන්කර හඳුනාගැනීමට නොහැකිය.
02. ඉහළම අධ්‍යාපන ප්‍රතිශතයක් ඇති මහද්වීපය ඇන්ටාක්ටිකාවයි. (එහි ජීවත් වන්නේ වැඩියෙන්ම පර්යේෂකයන් ය.)
03. -40° F හා -40° C සමාන උෂ්ණත්වයන් දරයි.
04. ලෝකයට කතුර හඳුන්වා දුන්නේ ලියනාඩෝ ඩා වින්සි ය.
05. පැස්බරාගේ ඇසක් උගේ මොළයට වඩා විශාල වේ.