ලොවේ

r runner

Member
May 12, 2015
2,396
780
0
ලොවේ ඇති මේ තතු ඔබව පුදුමයට පත් කරාවි? කියවා දැනුවත් වන්න. මිතුරන් අතර මේ දැනුම බෙදා ගන්න.
1120.jpg
1120.jpg







01. prosopagnosia රෝගයෙන් පීඩා විඳින්නන්ට මුහුණු වෙන්කර හඳුනාගැනීමට නොහැකිය.



167.jpg




02. ඉහළම අධ්‍යාපන ප්‍රතිශතයක් ඇති මහද්වීපය ඇන්ටාක්ටිකාවයි. (එහි ජීවත් වන්නේ වැඩියෙන්ම පර්යේෂකයන් ය.)



238.jpg




03. -40° F හා -40° C සමාන උෂ්ණත්වයන් දරයි.



429.jpg




04. ලෝකයට කතුර හඳුන්වා දුන්නේ ලියනාඩෝ ඩා වින්සි ය.

528.jpg




05. පැස්බරාගේ ඇසක් උගේ මොළයට වඩා විශාල වේ.



622.jpg