2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19430078 said:
    අපි හතර පෝයට ඇර අනිත් හැම පෝයටම සිල් ගන්න කොල්ලෝ..
    මොකටෙයි බොරු දොඩන්නේ?

    :eek::eek:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19430122 said:
    දැන් ආපු අප්ඩේට් එක,
    තරිදුවා දවල් වලන් ටිකයි රෙදි ටිකයි හෝදලා නැ කියල වයිපරේ බර බරේ දාලා බැරිම තැන කොස්සෙන් පොඩියට දෙකක් ගහලා,,,, ප්ලාස්ටර් එකක් ගහගෙන වින්ටර්ජිනෝ පාරක් දාගත්ත ගමන් එනවා කිවා,,,,

    ප්ලාස්ටර් දාලා ඔන්න ආවා . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .

    giphy.gif
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    RePost බුවා;19430115 said:
    ආයේ කියනවා...
    මේ ඇහෙන්නේ හොදට..
    ඔන්න ඔන්න තරිදුවා මේ දැන් හොටු සිරුවා...​

    Apooo :baffled::baffled:

    dan ahenawa! :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අපි කැපෙනවෝ... නිවෙස් බලා යන්න තීනවා....ත්‍රෙඩ් එකේ කස්ටියට සුභ රැයක්.....:love:

    තාක්ෂණික දෝශය ඉක්මනින් සමනය කරගැනීමට ලැබේවා ......
    11.gif



    සැහ්..තරිඳුවාගේ කටහඬ අහන්න බැරි උනානේ:baffled:

    සුභ රැයක් මචං... පරිස්සමින් යන්න.. බුදු සරණයි...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහොමත් ඉතින් මහා රෑ වෙනකන් කරන්න වෙනවනේ.... පටන් ගත්තේ පරක්කු වෙලානේ...