2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බුවා ලිදේ...පව් අනේ...

    2ey7sdl.jpg

    :P;)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල එල තරිදුවා නියමේට වැඩේ දෙන්නා ඔය අතරේ මොනවා හරි නිවුස් ටිකක් දැනගන්නත් කියන්නෝ ජය වෙවා !
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol::lol::lol::lol:

    තාම හිනා යකෝ ඒක මතක් වෙද්දි

    ත්‍රෙඩ් එකේ කට්ටිය ඌ ඇන්දුව නිසා වැඩේ වන උනේ.. අන්තිමට මට පී එම් කරලා බැනල රෙප් කපල ගියා... ඇත්ත තේරුම් කලාට පස්සේ මගෙන් සමාව ඉල්ලුවා...:yes: පස්සේ අන්තිම හරියේ කිරියේ ප්‍රසිද්ද පොරක් අයිත් අහු උනා...:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එල එල තරිදුවා නියමේට වැඩේ දෙන්නා ඔය අතරේ මොනවා හරි නිවුස් ටිකක් දැනගන්නත් කියන්නෝ ජය වෙවා !

    අනිවාර්යයෙන් කේලම් ටිකක් කියයි...​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19430192 said:
    තරිදුට වෙච්ච දේ පිළිබද අපිට චායාරුප ලැබෙමින් පවතී,,,​

    මචන් මම අවා මතකයෙකි මාව හෙක්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19430216 said:
    අඩෝ කුප්‍රකට ෆ්රික්...
    ඉතින් කොහොමද මචන්,,,
    එහෙමත් අමතක වෙනවද?

    එල එල අපි ඉන්නවා අඩෝ එල සිංදුවක් නේ රික්වෙස්ට් කරලා තියෙන්නේ ජය වෙවා අපි ඉතින් දුර ඉදන් එනවා හොදේ රෙඩියෝ අහන්න