RePost බුවා;19430078 said:අපි හතර පෝයට ඇර අනිත් හැම පෝයටම සිල් ගන්න කොල්ලෝ..
මොකටෙයි බොරු දොඩන්නේ?


RePost බුවා;19430078 said:අපි හතර පෝයට ඇර අනිත් හැම පෝයටම සිල් ගන්න කොල්ලෝ..
මොකටෙයි බොරු දොඩන්නේ?


RePost බුවා;19430122 said:දැන් ආපු අප්ඩේට් එක,
තරිදුවා දවල් වලන් ටිකයි රෙදි ටිකයි හෝදලා නැ කියල වයිපරේ බර බරේ දාලා බැරිම තැන කොස්සෙන් පොඩියට දෙකක් ගහලා,,,, ප්ලාස්ටර් එකක් ගහගෙන වින්ටර්ජිනෝ පාරක් දාගත්ත ගමන් එනවා කිවා,,,,
RePost බුවා;19430115 said:ආයේ කියනවා...
මේ ඇහෙන්නේ හොදට..
ඔන්න ඔන්න තරිදුවා මේ දැන් හොටු සිරුවා...



අපි කැපෙනවෝ... නිවෙස් බලා යන්න තීනවා....ත්රෙඩ් එකේ කස්ටියට සුභ රැයක්.....
තාක්ෂණික දෝශය ඉක්මනින් සමනය කරගැනීමට ලැබේවා ......![]()
සැහ්..තරිඳුවාගේ කටහඬ අහන්න බැරි උනානේ![]()
උඹට මතකද බං ඒ සීන් එක.... මේ තියෙන්නේ ඒ ලින්ක් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1702557






ප්ලාස්ටර් දාලා ඔන්න ආවා . . .
RePost බුවා;19430136 said:අඩේ ඇහෙන් නැතුව ගියානේ...
