2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19430363 said:
    ළමා නිවසේ ළමයින්ට අලුත් අවුරුද්දට පොත් අරන් දෙනවා,,,,
    මන් තනියම බොනවා බන් මොකෙක්වත් නැ සෙට් වෙන්න :rolleyes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපිට කියන්න වම දකුණ මාරු වුනේ මොකක් ද කියලා ඇහි මෙහෙම නිවුස් කියන්නේ ලොල් :rolleyes:

    මමත් වෙලාවක වම දකුණ මාරු කරලා බ්රේක් ලයින් ටික ගහල දෙන්න ඕනි . . .
    :P:P:P
    එළකිරියේ වාසනාවන්තයෙක්ට ඒ අවස්තාව ලබාදෙනවා . .
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Tell me how I'm supposed to breathe with no air
    Can't live, can't breathe with no air
    It's how I feel whenever you ain't there
    It's no air, no air
    :love::love:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Horen ahan inne :D
    Gedara nevei inne
    Sithata hora man - Rahal Alwis
    Akuresse gedara hamoma ekathu karagannawa saha radio ahana hamoma
    Tharinduwath ekka
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරි ටී වී වගේ උනා නම්, එමිනෙම්ගේ සින්දුව බලන්න වෙන්නේ නැහැ.. ඒ වෙනුවට කොටු බලන්න වෙන්නේ...

    මාත් මුල කලේ ආසම නැ..
    පස්සේ කාලේ සින්දු වල ලිරික්ස් කියවන්න ගත්තා,,,
    එතකොටයි අස හිතුනේ,,,,
    මේ සින්දුවේ කිසි අවුලක් නැ මචන්,,
    dr. dre, ස්නුප් ඩෝග් වගේ උන්ගේ ඒවානම් බැ තමා,,,