අඩුම තරමේ කහම්බිලිය වත් නැත්ද...
RePost බුවා;19430316 said:ඉදිඅප්පේ මැද්දෙන් දෙපැත්ත පේනවා බන් අනික,,,
ඕ යෑහ් අයි වොන වැක් ඩට් ඈස්....
RePost බුවා;19430328 said:දැන් අර කමිටුවේ උන් අල්ල අල්ල පරීක්ෂණ කරයි,,,
ඒ වගේ කමිටුවකට යන්න ඕනේ සුදුසුකම් මොනවද බන්?
අපිට කියන්න වම දකුණ මාරු වුනේ මොකක් ද කියලා ඇහි මෙහෙම නිවුස් කියන්නේ ලොල්


Na nikanRePost බුවා;19430321 said:මොකද මොකද මේ?
තාම අර පොරගෙන් කෝල් එකක්, ඊ මේල් එකක් අවේ නැනේ,,,


ඒකට ඉඳි ආප්ප දෙකක් එකට සෙට් කරලා කන්න.... එතකොට එහා පැත්ත පේන්නේ නැහැ...


Ekak request kara LotusSpecial mukuth naa.. ada request kale na?![]()

Lassana sinduwa!![]()

සොහොන;19430356 said:නත්තල මොකෝ කරන්නේ ඕගොල්ලෝ
RePost බුවා;19430266 said:පට්ට කතාවක් කියන්නේ....
සිරා කතාවක්,,,