2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    2mpbt74.jpg
    Natana rosa malak:baffled:
    Ada Pappa nane:eek:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොළඹ හිටපු දවස් වල බන් . . . මීගමුව පැත්තේ එකක් . .

    මිගමුව තියෙන්නේ කොලබ පැත්තේද බන්?
    අපේ ගෙදර සිතියම හොර එකක්ද කොහෙද?
    එකේ මේ දෙක හෙන දුරයි බන්,,,
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430420 said:
    සරමේත් වැටුනද?
    එහෙනම් දැන් කිරි හොද වල ඇලපිලි පාපිලි මාරු වෙලා ඇත්තේ,,,,

    ඔෆිස් එකේ සරම් ඇඳගෙන වැඩ කරන්න පිස්සුද බං....
    හනිමුන් නෙවි, ඔෆිස් ඉන්නේ...;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔෆිස් එකේ සරම් ඇඳගෙන වැඩ කරන්න පිස්සුද බං....
    හනිමුන් නෙවි, ඔෆිස් ඉන්නේ...;)

    ආ ඔවු නේද?
    මට අර උබ දුන්නු ලින්ක් වල තිබ්බ නිල් පාට තුවාය ඇදන් හිටපු පොටෝ දැක්ක දවසේ ඉදල එක එක ඒවා හිතෙනවා බන්,,,
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19430446 said:
    මිගමුව තියෙන්නේ කොලබ පැත්තේද බන්?
    අපේ ගෙදර සිතියම හොර එකක්ද කොහෙද?
    එකේ මේ දෙක හෙන දුරයි බන්,,,

    වෙන්න ඇති බන්. . . අපි නුවර නිලමෙලා නේ . .
    කොළඹ ගැන දන්නේ නෑ . . .
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    RePost බුවා;19430439 said:
    ඉතින් ඉතින්,,, මොකෝ වෙන්නේ>

    මොනවා වෙන්නද බන්. උදේට වැඩට යනවා හවසට එනවා. ඉස්සර ගත්ත ආතල් දැන් ගන්න බෑ බන්.. :(:(