2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙන්න ඕනේ:angry:
    S9RlYt.gif

    :rofl::rofl: Nawrange hinaawa :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19430549 said:
    මොකක්ද බන් ඒ කිව නිවුස් එක,

    ගගනගාමීන් තුන් දෙනෙක් යුරි ගගාරින් එක්ක ඔක්ලහෝමා වල හොටෙල් එකක බිබී ඉන්න කොට plane එකක් කඩාගෙන වැටුනා කියල නේද කිවේ?

    :oo:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    му вяσкєη ριє¢єѕ
    уσυ ρι¢к тнєм υρ
    ση'т єανє мє нαηgιηg, нαηgιηg
    ¢σмє gινє мє ѕσмє
    ωнєη ι'м ωιтнσυт уα
    ι'м ѕσ ιηѕє¢υяє
    уσυ αяє тнє σηє тнιηg, σηє тнιηg
    ι'м ινιηg ƒσя
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Starlet GT එකක් බන් . . . TD04 . . . ඕක ස්පූල් වෙන්න පාගන්න එපයි නේ . . .
    :love::love::love::love:

    වාහන ගැන වචනයක් දන්නේ නැ බන්,
    අද මගේ office වාහනේ කැඩුනා,
    tapat වල අවුලක් ලු....
    ටර්බෝ එකත් මොකක්ද වෙලාලු,,,
    engine මොකක්ද එක කරන්න ඕනෙලු..
    රත්න්මලානේ general මෝටර්ස් දානවලු...
    මම දැන් නැ මොකක්ද කියල,,,
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I don't wanna be needing your love
    I just wanna be deep in your love
    And it's killing me when you're away, ooh, baby,
    Cause I really don't care where you are
    I just wanna be there where you are

    :love::love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    му вяσкєη ριє¢єѕ
    уσυ ρι¢к тнєм υρ
    ση'т єανє мє нαηgιηg, нαηgιηg
    ¢σмє gινє мє ѕσмє
    ωнєη ι'м ωιтнσυт уα
    ι'м ѕσ ιηѕє¢υяє
    уσυ αяє тнє σηє тнιηg, σηє тнιηg
    ι'м ινιηg ƒσя

    කොහොමද බන් මේ වගේ font ගන්නේ?​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ow ow api ithin godene:(

    එහෙම වෙන්නේ කොහොමද මුන් දැකලා තියනවාද අපේ පැත්තේ තියන හොනට් /ඩියෝ ගොඩ එක්කන් යන්න ඕනේ මුන්ව රිවර් අයිලන්ඩ් එකට :angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430520 said:
    කටේ තිබ්බ ටොපිය ලැප් එක උඩට පන්න කියහන්ක්කෝ..
    අඩෝ අර කලවේ තියෙන ලපේ උපන් ලපයක්ද බන්?
    විට් එකක්වත් පාවිච්චි කරන්න වෙයි වගේ.,,,​

    ටොපිය හෝදලා අයිත් කටේ දාගනින් ඉතින්...
    මගේ එක තැනක ඇරෙන්න වෙන කොහෙවත් උපන් ලප නැහැ බං...
    පී එම් දෙකක් ඇවිත් ලින්ක් මගුලක් ඉල්ලලා...:oo: