2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:D

Megolo kiyanne ara demala sinduwa gana Thushi, eka ganada oya kiyanneth?:confused:
Hetnam welaa na :baffled: Anidaa balamu, sindu mokadda?:eek:

ස්තූතියි මට තේරුම හොයල දෙන්ඩ උනන්දු උනාට...කව්ද එක්කෙනෙක් ඉල්ලල් තිබ්බ හැබැයි එයා වෙනුවෙන් දෙන්න...
:)
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430885 said:
    වැවක් ඉස්මත්තේ තියෙන ලස්සන සර්කිට් එකක්,,,,
    එනවද එනවද?

    වැවේ නමවත් කියපන්කො...
    අඩුම තරමේ එන්නේ කොහෙටද කියල දන්නේ නැතිව බස් එකට නැගල දකින දකින වැව ළඟ බහින්නයැ...
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    :D

    Megolo kiyanne ara demala sinduwa gana Thushi, eka ganada oya kiyanneth?:confused:
    Hetnam welaa na :baffled: Anidaa balamu, sinduwa mokadda?:eek:

    ඔව්. කමක් නෑ පුලුවන් වෙලාවක කරන්න නෝ ප්‍රොබ්.:cool:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;19430909 said:


    මොකද යකෝ බාල්දි දාන්නේ?

    087d7f0069385dd543178c4c2fca3430.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19430905 said:
    ඔය කියන්නේ අර අපි කියපු සින්දුවමද?​
    Owne eka thamay:rolleyes:

    ස්තූතියි මට තේරුම හොයල දෙන්ඩ උනන්දු උනාට...කව්ද එක්කෙනෙක් ඉල්ලල් තිබ්බ හැබැයි එයා වෙනුවෙන් දෙන්න...
    :)
    Sinduwa mokadda ayye:sorry::eek:
    Kawda request kare? ehemawath hoyaaganna balannam