කෑ ගහන්න එපා යකෝ. මේක දැම්මෙත් පොඩ්ඩක් පොෂ් ගතිය පෙන්නන්න. අනේ මන්ද තොපිත්...![]()
මේ photo එක ගත්තෙත් අද උදේ![]()


සුදු අපි දෙන්න තේ වත්තක් මැද්දෙ පැලක් අටෝගෙන පවුල් කමුද ?

තේ වතු මැද එහෙම එක එකාට පැල් අටවන්න දෙන්නේ නෑ කුකුලොහ්...



එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද?![]()
ehenam umbata eeta wada epa wenawa ara the kudath kare thian kattiya koodallo kaka mala panagena inna hatima bala bala.
