මරුසිරා;19435961 said:එහෙනම් උදෙන්ම තේ කඩන්න යන්න තිබ්බ කුදේකුත් පිටේ බැදන් සීතලේ ගැහි ගැහි .කුඩල්ලෝ එල්ලගෙන![]()

එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද?![]()



parisaraya lassana unata , palui ne . Ekai state workers la , every sunday ekathu vela rest house eka party ekak danne.එහෙම නෙමෙයි බන්. තේ වත්තක වතු අධිකාරි කෙනෙක් වගේ වෙලා ඉන්න තිබ්බ නම් කොහොමද?![]()
මරුසිරා;19436004 said:දෙමල ගෑණු නාලො නාලො ඉන්න තිබ්බ ෂෝ ටක් ගහන
ඉන්න තියනවනම් හොදා .එත් ඔය වගේ පත්වලට ගියාම හිතට මාර පාළුවක් දැනෙනවා බන් ...එත් ආසයි![]()
ඉතින් උඹ දැනටත් ඉන්නෙ ඒ වගෙ පැත්තක අමු ඩෝටේනෙ![]()

කෑ ගහන්න එපා යකෝ. මේක දැම්මෙත් පොඩ්ඩක් පොෂ් ගතිය පෙන්නන්න. අනේ මන්ද තොපිත්...![]()


මරුසිරා;19435961 said:එහෙනම් උදෙන්ම තේ කඩන්න යන්න තිබ්බ කුදේකුත් පිටේ බැදන් සීතලේ ගැහි ගැහි .කුඩල්ලෝ එල්ලගෙන![]()
kohen d me photo eka?


kohen d me photo eka?
me ape gedara issaraha neh,aniwa me photo eka aran thiyenne gedara gawa idan,
nanuoya![]()