ෆෝන් එකක් ....

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Xiaomi Mi4
    11.gif
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    galaxy j7 eka hondai. mamath gaththa.

    සැමසුන් හරියන්නේ නැහැ බන්...ස්ලෝව් වෙනවනේ පට්ටෙට..කොහොම උනත් ඔකේ කැම් එක කොහොමද බන්??

    Xiaomi Mi4
    11.gif

    මේකේ එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්ද බන් ස්ටෝරේජ්..?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    සැමසුන් හරියන්නේ නැහැ බන්...ස්ලෝව් වෙනවනේ පට්ටෙට..කොහොම උනත් ඔකේ කැම් එක කොහොමද බන්??

    මාත් ගත්තා ඒම අව්ලක් නම් නෑ....13mp සහ 8mp තමා තියෙන්නේ j5 එකත් එක්ක වෙනසක් නෑ ...මේකේ මුහුණත ලොකුයි....එක ඉතින් වටිනවනේ :):):)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සැමසුන් හරියන්නේ නැහැ බන්...ස්ලෝව් වෙනවනේ පට්ටෙට..කොහොම උනත් ඔකේ කැම් එක කොහොමද බන්??

    මාත් ගත්තා ඒම අව්ලක් නම් නෑ....13mp සහ 8mp තමා තියෙන්නේ j5 එකත් එක්ක වෙනසක් නෑ ...මේකේ මුහුණත ලොකුයි....එක ඉතින් වටිනවනේ :):):)

    tika kalayak gihilla bn slow wenne goda ganna bari wena tharamata:( danuth samsung
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පෝරිසාදයා;19440010 said:
    huawei p8 lite ekath godak un gannawa,, hoda naraka danne ne

    එක තමයි බන්...මාත් බැලුවේ..

    උඹ කියන්නේ J7 ගනින් ක්යලද?