galaxy j7 eka hondai. mamath gaththa.
Xiaomi Mi4
![]()
සැමසුන් හරියන්නේ නැහැ බන්...ස්ලෝව් වෙනවනේ පට්ටෙට..කොහොම උනත් ඔකේ කැම් එක කොහොමද බන්??
මාත් ගත්තා ඒම අව්ලක් නම් නෑ....13mp සහ 8mp තමා තියෙන්නේ j5 එකත් එක්ක වෙනසක් නෑ ...මේකේ මුහුණත ලොකුයි....එක ඉතින් වටිනවනේ![]()

tika kalayak gihilla bn slow wenne goda ganna bari wena tharamatadanuth samsung
huawei p8
පෝරිසාදයා;19440010 said:huawei p8 lite ekath godak un gannawa,, hoda naraka danne ne
Bump